මේව මතකද උබලට...

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
අපි මේවගෙ තත්වෙක හිටියෙ කියල ඇයි අපේ සිංහල එවුන්ම අමතක කරන්නෙ බන් එපා වෙනව

sl_army.jpg

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
අපි මේවගෙ තත්වෙක හිටියෙ කියල ඇයි අපේ සිංහල එවුන්ම අමතක කරන්නෙ බන් එපා වෙනව
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ආයෙත් මහින්දව රජ කරවමු නේ..ඌ මැරෙනකන්ම අපි උගේ වහල්ලු වෙමු..

    MRKP091713.jpg
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒවා අමතක වෙන්නේ නැහැ. අහිංසක අම්මලාගේ දරුවෝ රට බේරාගත්තේ තමන්ගේ ජිවිතේ අපි වෙනුවෙන් බිලි දීලා සදා ණයගැති
     
    ආයෙත් මහින්දව රජ කරවමු නේ..ඌ මැරෙනකන්ම අපි උගේ වහල්ලු වෙමු..

    MRKP091713.jpg

    කුහක වෙන්න එපා බන් හැම 1ටම මහින්ද අල්ලගෙන.. කාලකන්ණි යුද්දේ ඉවර කරන්න දුන්නු දේශපාලන නායකත්වය වෙනුවෙන් එතුමාට ගෞරව කරපල්ලා. හැබැයි එහෙම කියල උබ හිතන්න එපා පොරට වැඳගෙන සැමදා ජනපති කරන්න ඕන කියල. වැරදි දේවල් විවේචනය කරපල්ලා බැනපල්ලා. හැබැයි හොඳ දේට හොදයි කියලත් කියපන් පක්ෂ පාට අතඇරල ...
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ෂර්ලොක් holmes;18363675 said:
    කුහක වෙන්න එපා බන් හැම 1ටම මහින්ද අල්ලගෙන.. කාලකන්ණි යුද්දේ ඉවර කරන්න දුන්නු දේශපාලන නායකත්වය වෙනුවෙන් එතුමාට ගෞරව කරපල්ලා. හැබැයි එහෙම කියල උබ හිතන්න එපා පොරට වැඳගෙන සැමදා ජනපති කරන්න ඕන කියල. වැරදි දේවල් විවේචනය කරපල්ලා බැනපල්ලා. හැබැයි හොඳ දේට හොදයි කියලත් කියපන් පක්ෂ පාට අතඇරල ...

    :yes::yes::yes: