passport ගැන ප්‍රශ්නයක්.
මචන්ලා මට සීරියස් කේස් එකක් තියෙනව දැනගන්න. so please kindly reply for this. මේකයි කතාව. මම ලබන සතියෙ කෑල්ලක් එක්ක cloombo යනව. pasport office එකට. ඒකිට passport එක හදන්න. ඉතින් ඒ ගමන්ම කොහෙටෙ හරි එක්ක යන්නයි බලන්නෙ. ඉතින් මට ඒ සම්බන්දව තමයි දන ගන්න ඕන. සරලවම...