passport ගැන ප්‍රශ්නයක්.
මචන්ලා මට සීරියස් කේස් එකක් තියෙනව දැනගන්න. so please kindly reply for this. මේකයි කතාව. මම ලබන සතියෙ කෑල්ලක් එක්ක cloombo යනව. pasport office එකට. ඒකිට passport එක හදන්න. ඉතින් ඒ ගමන්ම කොහෙටෙ හරි එක්ක යන්නයි බලන්නෙ. ඉතින් මට ඒ සම්බන්දව තමයි දන ගන්න ඕන. සරලවම කියනවනම් මෙන්න මේ දේවල් ටික.
1. passport office එකට යන ලෙහෙසිම විදිය. (මම ඉන්නෙ negombo වල.)
2. 9 ට විතර එතන්ට ගියොත්, වැඩේ ඉවර වෙන්න කොච්චර වෙලා යයිද? ( passport එක හදන වැඩේට)
3.මට කොලඹින් 2ට 3ට විතර ආවම ඇති. ඉතින් පැය 3ක් විතර තියෙනවනෙ. ඔය ටිකට එකිව අරන් යන්න පුලුවන් ලගම තියෙන තැනක්, ගානත් එක්කම. ( park අනම් මනම් නෙවෙයි බන් room එකක්.)
4. last one. passport office එක වහන්නෙ කීයටද?
අනේ ඔය ටිකට අවන්කව උත්තර දියල්ල. මට කෙල්ලට නොන්ඩි නොවී,වැඩ ටිකත් කරගෙන එන්නයි ඕන.