)oka hena wela yana wadak bn..
(aurudu dekakata kalin ada wage dawasaka parana kallagen yaluwenna ahuwe eya passport office eke q eke iddi)
passport office ekata kalinma palayan ude 8ta kalin. 8ta kalin giyoth paya eka hamarakin wage wade kara gattaki. 8 pannain passenan bn sahena polimak tiyenawa.
offcie eka issarahin 177 kaduwela kollupitiya bus eka yanawa. kaduwelin eke nagapan.
wadakata yaddi pandarin yaman ban. pp office eke uden ma wada patan gannawa mata mathaka widihata... 7.30 wath weddi ethanata palayan. mulinma daganin. eeta passe ithuru wede balapan... naththam ubata time madi wei hithagena inna anith wada koraganna....
තවකවුන්ටරේක එකෙක් ආතල් එකේ පත්තරයක් බලබල නිකං ඉන්නවා.....
. ඌට කිව්වා විතරයි පටගාල වැඩේ කරලා දුන්නා.......මම පාස්පෝට් එක අරන් යනකනුත් අරුන්ටික පාරේ.........





කොටු පනින පුටා....... වැඩේ දවස් දෙක තුනකට දාගනින්........
1 දවස කොටුව පැනපන්, කෙල්ලට ගෙදරට කියන්න කියපන් වැඩේ කරගන්න බැරිවුනා පෝලිම වැඩියි, ෆොටෝ එකේ ටං පේන්නේ නෑ...... බ්ලා බ්ලා.......
2දවස ඔන්නනන් ආයේ කොටුවක් පැනල ජංගිය ඇදන් ගියේ නැති හින්දා ඇතුලට ගත්තේ නෑ මමී.?..... බ්ලා බ්ලා.....
3 දවසේ ෆෝම් එක බාරදීලා වරෙන්........ එදාටනන් ටොයිලට් එකකට රින්ගගත්තොත් මිසක් වෙන වෙලාවක් නෑ.....
සතියකට පස්සේ......
අම්මටසිරි පාස්පෝට් එක තාම ආවේ නෑ........ යන්න ඕන ..බලන්න...... තවත් කොටුවක්...
උප්පැන්නේ අකුරක් වැරදියි........ තව කොටුවක්....... ඒ ජි ඔෆිස් තව කොටුවක්........
............
...............
ෆයිය ගෙවිලා...... තව කොටුවක්...
කෙල්ල බඩින්...... තව කොටුවක්.....
කිරියේ ත්රෙඩ් එකක්...... දැන් මන් මොකද කරන්නේ........
![]()
ubata budget eka awulak nathinam passport office eka gawama thiyenawa Waters Edge eka eke room nam thiyenawada danne na.uba 1day service eken da ganna yanne?ehemanam ude 8.30 am wenakota office eka gawa hitapan.kalinma photos ehema gala thiya ganin,photos nemei dan denne.A4 printout ekak.eka thamai passport office ekata denna oni.photos wedak na dan.ID copy,birth certificate copy,passport eka hadanna fill karanna thiyena form eka.ara studio eken dena A4 kole okkoma set karan palayan.giyama document tika check karala udata yawanawa.kellata witharai man hithanne udata yanna denne.passe token ekak aran ube number eka enakam wadi wela innai thiyenne.kohomath tak tak gala yanawa.document tika dunnata passe counter ekakata gihin fingerprint dila salli bedala,anik patten eliyata ennai thiyenne.1day service nam 3 hours wath yanawa passport eka ready wenna.uba 9.30-10.30am wage bara dunnoth 2.pm withara wenakota Ok wela thiyei.ganna yanna poddak parakku wunath awulak na.passe ithin ennai thiyenneubata budget eka awulak nathinam passport office eka gawama thiyenawa Waters Edge eka eke room nam thiyenawada danne na.
එලටම වටිනව කොල්ලො.thanx very mutch මචන්. මම බැලුවෙ documents බාරදීල එන්න. post එකේ ගන්න. එතකොට තව ටිකක් වෙලා ඉතුරුවෙයි නේද?
![]()