passport ගැන ප්‍රශ්නයක්.

anton1979ss

Member
Sep 9, 2014
281
10
0
passport ගැන ප්‍රශ්නයක්.

මචන්ලා මට සීරියස් කේස් එකක් තියෙනව දැනගන්න. so please kindly reply for this. මේකයි කතාව. මම ලබන සතියෙ කෑල්ලක් එක්ක cloombo යනව. pasport office එකට. ඒකිට passport එක හදන්න. ඉතින් ඒ ගමන්ම කොහෙටෙ හරි එක්ක යන්නයි බලන්නෙ. ඉතින් මට ඒ සම්බන්දව තමයි දන ගන්න ඕන. සරලවම කියනවනම් මෙන්න මේ දේවල් ටික.
1. passport office එකට යන ලෙහෙසිම විදිය. (මම ඉන්නෙ negombo වල.)
2. 9 ට විතර එතන්ට ගියොත්, වැඩේ ඉවර වෙන්න කොච්චර වෙලා යයිද? ( passport එක හදන වැඩේට)
3.මට කොලඹින් 2ට 3ට විතර ආවම ඇති. ඉතින් පැය 3ක් විතර තියෙනවනෙ. ඔය ටිකට එකිව අරන් යන්න පුලුවන් ලගම තියෙන තැනක්, ගානත් එක්කම. ( park අනම් මනම් නෙවෙයි බන් room එකක්.)
4. last one. passport office එක වහන්නෙ කීයටද?
අනේ ඔය ටිකට අවන්කව උත්තර දියල්ල. මට කෙල්ලට නොන්ඩි නොවී,වැඩ ටිකත් කරගෙන එන්නයි ඕන.
 
dmk695

Member
Dec 4, 2015
550
44
0
3.මට කොලඹින් 2ට 3ට විතර ආවම ඇති. ඉතින් පැය 3ක් විතර තියෙනවනෙ. ඔය ටිකට එකිව අරන් යන්න පුලුවන් ලගම තියෙන තැනක්, ගානත් එක්කම. ( park අනම් මනම් නෙවෙයි බන් room එකක්.)

passport passport ghanne nathiwa meka kelinma ahuwaanam ewarayi neeeee :P:P:P
bump
 
anton1979ss

Member
Sep 9, 2014
281
10
0
passport passport ghanne nathiwa meka kelinma ahuwaanam ewarayi neeeee
bump

නැහැ බන් ඒකත් කර ගන්න එක්කම තමයි යන්නෙ.
 
genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    රූම් හොයන්න මහන්සි වෙන්න එපා බන් 9ට ඔතනට ගියාම කොහොමත් 2-3 වෙයි :P
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    රූම් හොයන්න මහන්සි වෙන්න එපා බන් 9ට ඔතනට ගියාම කොහොමත් 2-3 වෙයි :P

    ඒක තමයි බන් ඒ ටිකට room එකකට යන්න යන්නෙ. ඒකත් කර ගන්න ඕනනෙ.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඒක තමයි බන් ඒ ටිකට room එකකට යන්න යන්නෙ. ඒකත් කර ගන්න ඕනනෙ.

    නෑනෙ බන්. 9ට විතර office එකට ගියොත්, අපිට පැයෙන් විතර photo ගහල documents බරදීල එන්න බැරි වෙයිද?
    මේක ලංකාව යකෝ 1න් පස්සේ අලුතෙන් ෆෝරම් ගන්නෙත් නෑ මිනිස්සු 6 ඉදල ඔතන පෝලිමේ ඉන්නේ
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    නෑනෙ බන්. 9ට විතර office එකට ගියොත්, අපිට පැයෙන් විතර photo ගහල documents බරදීල එන්න බැරි වෙයිද?

    pandara 4tawath ethenta palayan ehenan :P
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    Balan hitapan. Man 8.45ta witahra ethenta gihin 12th pahu una eliyata eddi. :rofl::rofl:

    ඒ කියන්නෙ උඹ passport එක අරගෙනම ආවනෙ? මම කියන්නෙ හදන්න දීල, එලියට යනව. නැවත පැය 2 3කින් එනව ඒක ගන්න. ඒකයි මම වහන වෙලාවත් ඇහැවෙ.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඒ කියන්නෙ උඹ passport එක අරගෙනම ආවනෙ? මම කියන්නෙ හදන්න දීල, එලියට යනව. නැවත පැය 2 3කින් එනව ඒක ගන්න. ඒකයි මම වහන වෙලාවත් ඇහැවෙ.

    LMFAO. Passport application eka dila awa. Passport eka 2 weeks walin wage gedarata awa.

    Uba lankaweda?:confused:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Balan hitapan. Man 8.45ta witahra ethenta gihin 12th pahu una eliyata eddi. :rofl::rofl:
    සමහර වෙලාවට පරක්කු වෙලා ගිය එකාට කලින් වැඩේ කරගන්න හම්බෙනවා.

    මම ඕකට ගියේ 9ත් පරක්කු වෙලාද කොහෙද. එතකොට queue එක අඩුවෙන් තිබ්බේ. ඒ නිසා ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් උනා. උදේ පාන්දර ආපු එවුන් හෙන කට්ටක් කාල තිබ්බ.

    හරියටම luck එක තිබිල නියම වෙලාවට ගියොත් ඔතන, වැඩිය රස්තියාදු නොවී වැඩේ කරගන්න පුළුවන්. හැබැයි ඉතින් කියන්න බැහැ එක වෙලාව.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    සමහර වෙලාවට පරක්කු වෙලා ගිය එකාට කලින් වැඩේ කරගන්න හම්බෙනවා.

    මම ඕකට ගියේ 9ත් පරක්කු වෙලාද කොහෙද. එතකොට queue එක අඩුවෙන් තිබ්බේ. ඒ නිසා ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් උනා. උදේ පාන්දර ආපු එවුන් හෙන කට්ටක් කාල තිබ්බ.

    හරියටම luck එක තිබිල නියම වෙලාවට ගියොත් ඔතන, වැඩිය රස්තියාදු නොවී වැඩේ කරගන්න පුළුවන්. හැබැයි ඉතින් කියන්න බැහැ එක වෙලාව.

    True. In general it'll take 3 - 4 hours to submit the application.
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    True. In general it'll take 3 - 4 hours to submit the application.

    ඒ කියන්නෙ මට room එකකට බඩ ගාන්න බැරි වෙයි කියන එකද බන්?😭🤥😩