https://elakiri.com/threads/බලන්න-බය-හිතෙනවා.1472491/
මච්න් මේක gstar ගෙ බලන්න බය හිතෙනව කියන ත්‍රෙඩ් එකේ ගියපු කර්ම විපාක කියල පොත.මට ඒක මුද්‍රනය කරලා පන්සලකට බෙදල දෙන්න ආසයි.පුලුවන් අය මට මේක අඩුවට මුද්‍රනය කරන්න තැනක් හොයල දෙන්නකො කොලබ ගම්පහ කලුතර හො අවට ප්‍රදේශයේ.ගොඩක් පින් කට්ටියට...