SLAS/ SLES / SLPS/ SLSS EXAM 2021 Megathread

tikila_1

Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    මෙවාට Apply කරපු අය කවුද?
    මේවා ගැන දන්න දේවල් දාගෙන යමු
    තියන ප්‍රශ්න මේකේ කතා කරමු

    ස්තූතියි.
     
    • Like
    Reactions: Champ HB and W.Joe

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,225
    1
    31,862
    113
    - උඩරට -
    මෙවාට Apply කරපු අය කවුද?
    මේවා ගැන දන්න දේවල් දාගෙන යමු
    තියන ප්‍රශ්න මේකේ කතා කරමු

    ස්තූතියි.
    මේකේ ඉදන් කාලේ කන්නේ නැතුව ZOOM ඔන්ලයින් පංතියකට ජොයින් වෙලා වැඩ කරපන්..
     
    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    මේකේ ඉදන් කාලේ කන්නේ නැතුව ZOOM ඔන්ලයින් පංතියකට ජොයින් වෙලා වැඩ කරපන්..
    නෑ මචන් වැඩ කරනවා මෙහෙම එකක් දැම්මම හමෝගෙම අදහස් දැන ගන්න පුලුවන්නේ.

    SLES exam gazet na neda ? SLEAS ekane gazet ?
    Ado sorey mchn SLAS wenna one eka. Araka edit krnnath bene apahu
    ------ Post added on Aug 27, 2021 at 12:49 AM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,225
    1
    31,862
    113
    - උඩරට -
    නෑ මචන් වැඩ කරනවා මෙහෙම එකක් දැම්මම හමෝගෙම අදහස් දැන ගන්න පුලුවන්නේ.
    ලොකු තරගයක් තියෙන්නේ ඕකට..
    ඔන්ලයින් ක්ලාස් එකකට ජොයින් වෙයන් , එහෙම නැත්තම් අර දමින්ද දිසානායක කියන හාදයගේ පොත් ටිකක් ගනින්..
    ඒ ටිකේ ඔක්කොම තියෙනවා..
     
    • Like
    Reactions: Champ HB

    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    ලොකු තරගයක් තියෙන්නේ ඕකට..
    ඔන්ලයින් ක්ලාස් එකකට ජොයින් වෙයන් , එහෙම නැත්තම් අර දමින්ද දිසානායක කියන හාදයගේ පොත් ටිකක් ගනින්..
    ඒ ටිකේ ඔක්කොම තියෙනවා..
    ඔව් මචන්.මම දැනටම online class එකකට ජොයින් උනා.මම ඒත් බැලුවා පොත් තිබ්බෙ දමින්ද දිසානායකගේ විතරයි.ඒ ටික ගන්නවා ලොක්ඩවුන් අයින් කරපු ගමන්
    තෑන්ක්ස් මචන්
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,225
    1
    31,862
    113
    - උඩරට -
    ඔව් මචන්.මම දැනටම online class එකකට ජොයින් උනා.මම ඒත් බැලුවා පොත් තිබ්බෙ දමින්ද දිසානායකගේ විතරයි.ඒ ටික ගන්නවා ලොක්ඩවුන් අයින් කරපු ගමන්
    මමත් දැම්මා බන්.. SLEAS
    එක්සෑම් නම් කල් යන සීන් එකක් තියෙන්නේ..
    බොහෝ දුරට ඊලග අවුරුද්දේ තියෙයි.
     
    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    මමත් දැම්මා බන්.. SLEAS
    එක්සෑම් නම් කල් යන සීන් එකක් තියෙන්නේ..
    බොහෝ දුරට ඊලග අවුරුද්දේ තියෙයි.
    ඔව් නේද මම ක්ලාස් කරන සර්ලා දෙතුන් දෙනෙක්ගෙන්ම ඇහුවම කිව්වේ කල් යයි කියලා ඒත් සමහරු කිය්නවා කල් යන්නෙ නෑ කියලා.කොහොම වෙයිද දන්නෙ නෑ බන් ඉතින්.කල් ගියොත් හොදයි ලෑස්ති වෙන්න පුලුවන්නේ ගොඩක්.

    උබ අනිත් ඒවා චොයිසස් වලට දැම්මේ නැද්ද? SLEAS විතරද දැම්මේ
     
    • Like
    Reactions: charitha2011

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,700
    4,730
    113
    ඇයි බන් ඕවට රිංගන්න දගලන්නේ ??? පෙන්ෂන් එක නිසාද ?? උබලට Degree එකේ හොද GPA එකක් එහෙම තියනවා නම් ඔයිට වඩා හොද චාන්සස් ලෝකේ තියනවා නේ ??? රටේ වෙළඳ ශේෂය, GPA, economy, අනාගතය ගැන උබල බලන්නේ නැද්ද ??
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,225
    1
    31,862
    113
    - උඩරට -
    ඔව් නේද මම ක්ලාස් කරන සර්ලා දෙතුන් දෙනෙක්ගෙන්ම ඇහුවම කිව්වේ කල් යයි කියලා ඒත් සමහරු කිය්නවා කල් යන්නෙ නෑ කියලා.කොහොම වෙයිද දන්නෙ නෑ බන් ඉතින්.කල් ගියොත් හොදයි ලෑස්ති වෙන්න පුලුවන්නේ ගොඩක්.

    උබ අනිත් ඒවා චොයිසස් වලට දැම්මේ නැද්ද? SLEAS විතරද දැම්මේ
    One Choice bn.. SLAS wlata age eka wadii..
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,616
    9,257
    113
    ඇයි බන් ඕවට රිංගන්න දගලන්නේ ??? පෙන්ෂන් එක නිසාද ?? උබලට Degree එකේ හොද GPA එකක් එහෙම තියනවා නම් ඔයිට වඩා හොද චාන්සස් ලෝකේ තියනවා නේ ??? පොඩ්ඩක් ඉන්න රටේ වෙළඳ ශේෂය, GPA, economy එක ගැන උබල බලන්නේ නැද්ද ??
    lanakwe idagena CEB, Customs, Water Board, SLAS, Central Bank wage panaganna puluwan un rata yanawa aduiyi bung.

    Moratuwa engineering first class electronic un innawa Central Bank MT giyapu. Un rata yanne naa
     
    • Like
    Reactions: gcloud

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,700
    4,730
    113
    lanakwe idagena CEB, Customs, Water Board, SLAS, Central Bank wage panaganna puluwan un rata yanawa aduiyi bung.

    Moratuwa engineering first class electronic un innawa Central Bank MT giyapu. Un rata yanne naa
    Aussy aapu CEB Engineers + CBSL porawal mata hamba wela thiyanawa ban. habayi un too late wage.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අඩෝ නියමයිනේ.සුබ පැතුම්. පුලුවන්නම් කරන අයට ටිප්ස් ටිකක් දෙන්න
    ela. injineru chameera sir kiyana dial ekage class session ekakata hitiya. eke keti krama anan manan wage kiyala dunna nisa kala. nattan mole natural iq ekenma karanna giyoth serama uththara daanna welawa madi wenawa

    ඇයි බන් ඕවට රිංගන්න දගලන්නේ ??? පෙන්ෂන් එක නිසාද ?? උබලට Degree එකේ හොද GPA එකක් එහෙම තියනවා නම් ඔයිට වඩා හොද චාන්සස් ලෝකේ තියනවා නේ ??? රටේ වෙළඳ ශේෂය, GPA, economy, අනාගතය ගැන උබල බලන්නේ නැද්ද ??
    ow ithin lokenam thiyanawa rate naane
    ------ Post added on Aug 27, 2021 at 1:19 AM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,616
    9,257
    113
    Aussy aapu CEB Engineers + CBSL porawal mata hamba wela thiyanawa ban. habayi un too late wage.
    oww nathee naa. a unata aduiyi bung. CBSL nam lesiyan aiyin wenne naa MT apu ekake. aiyi bung after 1 year Assistant Director. ohoma kohe wennada rata gihilla wath
     
    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    ela. injineru chameera sir kiyana dial ekage class session ekakata hitiya. eke keti krama anan manan wage kiyala dunna nisa kala. nattan mole natural iq ekenma karanna giyoth serama uththara daanna welawa madi wenawa

    mata nm machan lokuwatama iq peththa awl eth kohomahari katta kala mahansiwela goda dganna one. Oya sir thama krnwda clz. Eya hodaida?