දේශපාලන සංස්කෘතියේ යම්කිසි වෙනසක් වෙයි. ස්වාධීනව කටයුතු කලයුතු රාජ්ය ආයතන, ඒ ස්වාධීනභාවය තහවුරු කිරීමට පුළුවන් ආකාරයෙන් විධායක ඇඟිලි ගැසීම් අඩුවෙන විදිහට යම් කිසි බල තල වෙනසක් වෙයි. මෙයාලට හම්බවෙන මුල්ම සහ අවසාන chance එක වෙයි හරියට කලේ නැති වුනොත්. system වෙනසකට යම් කිසි ආරම්බයක් වෙයි.