කරන්න පුළුවන් ලොකුම පිං කම තමයි තව කෙනෙක්ව මේ සසර දුකෙන් මුදවන්න පාර පෙන්නන එක. එක කරන්න පුළුවන් ධර්ම දානයකින්.
මම මෙතන youtube links 4ක් දානවා. පුලුවන්නම් ඒ 4 mp3 විදිහට download කරලා. CD වලට ගහල බෙදන්න. නිවනම යොමු කරවන ධර්මය තියෙන්නේ. ළමා නිවාස වලට දාන දෙනවා වගේ නෙමෙයි ඊට වඩා කොටි ප්‍රකෝටි...