දැන් කාලේ වෙනකොට, තනියම situation එහෙකට face කරන්න පුරුදු වෙන්න ඕනි නැද්ද? මම කිව්වා, අපි මිනිස්සු ගැවසෙන තැනක හම්බ වෙන්නෙ, වෙන තනියම ඉන්න place එහෙකට ඔය එන්න ඕනි නෑනේ. මමනම් හිතන්නේ, දෙමව්පියෝ ළමයිව ආරක්ෂා කරනවා වැඩියි. ඊට වඩා හොඳ නැද්ද, ආරක්ෂාකාරී විදිහට සමාජයත් එක්ක ගැටෙන්න පුරුදු වෙන එක...