1. shammaxxy

    උස අඩි 15 විශ්කම්බය අඩි 8 වෙහෙර වහන්සේ නමක් හද

    Machan uba karanna yana wade loku punya Karmayak. Ahithak hithanne naththan uba oya karanna yana wadeta wada kooti prakoti gaanak pina wadi saha aaryayan anumatha karana dharma dhanamaya pin kamak kiyannam. 😃
  2. shammaxxy

    රාජගිරියේ_අරියඤාණ_ස්වාමීන්වහන්සේට_දානය_&

    live ධර්ම සාකච්චාව ප්‍රචාරය කරන්නේ එහෙම නෑ නේ?
  3. shammaxxy

    Suhada Koka (2015) 720p DVDRip x264 AAC - Psych

    thanx ban, ado eka nemei HO Gaana pokuna ehemath nadda ban baaganna?
  4. shammaxxy

    Heta Niwaduda???

    Wesak niwaduwa private kattiyata nadda danne na!
  5. shammaxxy

    Chia seed සින්හලෙන් ?

    සූදුරු?
  6. shammaxxy

    නොමිලේ business Card ගෙදරටම

    watermark එක නැත්තන් පට්ට!!! :yes:
  7. shammaxxy

    Tempered glass අඩුවට ඕන අය එන්නෝ >>>

    Nexus 5x එකට තියෙනවද?
  8. shammaxxy

    හොඳම mobile data package එක?

    උඹල පාවිච්චි කරන mobile data packages මොනවද බන්? මොකද්ද හොඳ?
  9. shammaxxy

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    yako 3rd umpire wath sure nane ban dan!!! maara reddakne!!!
  10. shammaxxy

    Oneplus 2 Oxygen OS 2.2.1 Rolled out yesterday

    nexus 5x ekata wada one plus 2 eka hodaida machanla?
  11. shammaxxy

    My NEW ONEPLUS 2

    ado nexus 5x ekata wada meka hodaida ban?
  12. shammaxxy

    මීට අවුරුදු 1500 කට පෙර පිරිත් කියපු හෑටි

    බොහොම පින් බෙදා හැරියාට! :)
  13. shammaxxy

    ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ වැරදි තැන්

    හොඳ වැඩක්, දිගටම කරගෙන යන්න. බුදු සරණයි!
  14. shammaxxy

    උබ කෙල්ලගේ කන්‍යාභාවය බලනවාද ? ( අවංක Thread )

    බලනවා බලනවා, කසාදයක් බඳිනකන් ඕක පරිස්සම් කරගන්න තරම් ඉවසීමක් නැත්තන් ඉතින් තව මොනවද!!!
  15. shammaxxy

    ළමයි හදන එක හරිද.??

    නිවන් දකින්න පුළුවන් එකම විදිය මිනිස් ආත්මය නෙමෙයී. මිනිසා තමයි නිවන් දකින්න පුළුවන් පිරිසෙන් අඩුම තත්ත්වයේ ඉන්නේ. කෙනෙකු සෝතාපන්න හෝ ඊට ඉහල මාර්ග ඵලයක් ලබා නැත්තන් ඉතින් ළමයි හැදුවේ නෑ කියල ඒ ඒ අයගේ කර්ම ගෙවන්න ඉපදෙන එක අපිට නවත්තන්න බැහැ.
  16. shammaxxy

    වියලි සමට ප්‍රතිකාර?

    බොහොම ස්තුතියි ප්‍රතිචාර වලට! :)
  17. shammaxxy

    වියලි සමට ප්‍රතිකාර?

    වියලි සමට ප්‍රතිකාර? වියලි සමකට මොනවද හොඳ ප්‍රතිකාර? තාවකාලික ප්‍රතිකර්ම නැතුව, දීර්ඝ කාලීන වශයෙන් පවතින ප්‍රතිකර්ම මොනවද?
  18. shammaxxy

    BREAKING BAD LOVERS COME HERE

    කම්මැලි නැතුව බලන්න පුලුවන්ද? breaking bad වගේද?

    No contents