යුවළකට_මරණ_දඬුවම
හෙරොයින් ජාවාරමේ යෙදුණු අඹු - සැමි යුවලකට මරණ දඬුවම.
හෙරෝයින් ග්රෑම් 22ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියකට වරදකරු වූ අඹු - සැමි යුවළකට කොළඹ මහාධිකරණ විනිසුරු ප්රීති පද්මන් සූරසේන අද මරණ දඩුවම නියම කළා. මෙලෙස මරණ දඬුවම නියම වූයේ බොරැල්ල - මැගසින් පාරේ පදිංචි දරුවන් සිව් දෙනෙකු සිටින අඹු - සැමි යුවළකටයි.