CAMBRIDGE AND EDEXCEL DEKAMAbump
Edexcel neda oka karanne??
------ Post added on Jan 29, 2023 at 6:13 PM
ඒකෙන් තමා බැලුවේ ලෝකල් එක්සෑම් ලියපු එකෙක්ට ඕක මාස හයකින් වගේ සේල්ෆ් ස්ටඩි කරලා ගොඩදාගන්න පුලුවන්ද
BC eken apply karanna,mamath Edex Maths kale,First year AS Second year A2,mama danne na masa kocchara kalekin oyata karanna puluwan weyida kiyala eka ithin depend wenawa,Local nam karala na mamaඒකෙන් තමා බැලුවේ ලෝකල් එක්සෑම් ලියපු එකෙක්ට ඕක මාස හයකින් වගේ සේල්ෆ් ස්ටඩි කරලා ගොඩදාගන්න පුලුවන්ද
සිලබස් අතර ලොකු වෙනසක් නැහැ(විද්‍යා ගණිත අංශය සඳහා අනෙක් ඒවා නොදනී). ලෝකල් හරියට කරපු කෙනෙකුට ලේසියෙන් මාස හයෙන් පුළුවන් භාෂාව හොඳට තියෙනවා නම්.ඒකෙන් තමා බැලුවේ ලෝකල් එක්සෑම් ලියපු එකෙක්ට ඕක මාස හයකින් වගේ සේල්ෆ් ස්ටඩි කරලා ගොඩදාගන්න පුලුවන්ද
වෙනවෙනම ද ඔය දෙක ඇප්ලයි කරන්න ඕනේBC eken apply karanna,mamath Edex Maths kale,First year AS Second year A2,mama danne na masa kocchara kalekin oyata karanna puluwan weyida kiyala eka ithin depend wenawa,Local nam karala na mama
mcn o level mehe local syllabus wagemadaBC eken apply karanna,mamath Edex Maths kale,First year AS Second year A2,mama danne na masa kocchara kalekin oyata karanna puluwan weyida kiyala eka ithin depend wenawa,Local nam karala na mama
mama nam ithin school eke ne kale,mul year eke AS complete kala 2nd year eke A2 kala,oka dekama eka para gannath puluwan okkoma dala,samahara kala walata habayi samaharak units nathi wenawa eka para karanna ba ethakotaවෙනවෙනම ද ඔය දෙක ඇප්ලයි කරන්න ඕනේ
mama O/L kale Edex,Edex gana katha kaloth Local walata wada tikak amaryi, Cambridge gana nam loku idea ekak na...Cambridge kala mage yaluwo kiyanawa Cambridge eka Edexcel walata wada amaryi kiyala...mehemayi ithin rata wage yanawa nan hondayi...mcn o level mehe local syllabus wagemada
oca carana ecen benefit ecac thyethee