1. incest_cult

    උබලා රට ඉදන් එද්දි උපරිම ගෙනල්ලා තියෙන ලිකර් බෝතල් ගාන කීයද

    Hard nam 3k ekka wine 2k. Oka poddak talk karala, ekko liquor ganne nathi ekek ge passport pennala, wadiyen ganna puluvan check karanne nehe kawuruth lokuwata penne ehema nathnam...
  2. incest_cult

    ප‍්‍රධාන අපේක්‍ෂකයන් අතර විවාදයක්.. සියළු නාලිකා ඔස්සේ සජීවීව..

    ඔතන එක පක්ෂෙ කියල කියන්න බෑ එක මතේ ඉන්න 3ක් ඉන්නවා, අනික් දෙන්නා නියෝජනය කරන්නෙ වෙනස් මත දෙකක්. අනුරගෙන් උන් ඔක්කොම පස්න අහන්න එනව කියල තියෙන්නෙ කොහෙද .. උන් එන්නෙ උන්ගෙ මතය නියෝජනය කරන්න , වෙන කෙනෙක් ගැන විවේචනයක් තියෙනව නම් ඒක කරයි, ඒකට අර බ..බ් .න්බ්බ්... ගාන්නෙ නැතුව උත්තර දෙන්න කියපන්...
  3. incest_cult

    ප‍්‍රධාන අපේක්‍ෂකයන් අතර විවාදයක්.. සියළු නාලිකා ඔස්සේ සජීවීව..

    ෆීල්ඩ් මාශල්, විජේදාස දෙන්නම එන්නෙ සජිත්ට ගහන්න වගේ. රොෂාන් රණසිංහ එන්නෙ රනිල්ටයි ආන්ඩුවටයි ගහන්න. කියන්න තියෙන්නෙ අපරාදෙ අපෙ සල්ලි කියල තමයි...
  4. incest_cult

    Spa ගිහින් වීඩියෝ කරල ලීක් කරපු නගින් නැති සෙනික මෝචන කළු කැත කෙට්ටු ගොන් කැඍයට දීලා තියෙන සර්විස් එක හොඳටම මදිනෙ ඕයි. දැන් ඔහොමද සිරාවටම? 🤔

    Palayan yanda... බකසුරා එකේ බැලුවා... මම කිව්වෙ උබ රඟපානව කියල විතරයි, අවුලක් ගන්න දෙයක් නෑ පෝන් වගේ තියෙනව! ඔව්වගෙ ෆුල් එකක් හදල දාපන් free site එකක, එව්වගෙ පින පල දෙන්න පුළුවන්...
  5. incest_cult

    සිස්ටම් එකෙන් වාසි තියන උන් කවදාවත් මේ සිස්ටම් එක වෙනස් කරන්නේ නෑ මචං (අන්තිම thread එක) ~ Sri Lanka #sl 😶

    හොම්බෙන් යන වෙලාවක තමයි ඒක පුලුවන්, ඒත් ලංකාවෙ එහෙම නැති එකයි අවුල. ජපානය, මොන මොන විදිහෙ ප්‍රශ්න ආවත් ඒ හැම එකටම මුහුන දෙන්න ක්‍රමයක් හොයාගෙන අද වෙනකොට, පරමාණි බෝම්බ දෙකක් කාපු, අදටත් ඒ හේතුවෙන් පරම්පරා 2ක් සහ මතු පරම්පරා ගණනක් දුක්විඳින්න නියමිත උනත ඒ වැටුණ තැනින් නැගිටල ඉන්නව.. අනික් එක...
  6. incest_cult

    අනුර ආවට පස්සේ IMF එකට මොකක් වෙයිද? - වැල්ලේ උන් මේ ත්‍රෙඩ් එකට ඒමෙන් වලකින්න 😉

    ඔව්... ගෝඨාභයට පත්වෙන්න අවස්ථාව සහ ඉවත් වෙන්න අවස්ථාවත් හදලා ශුන්න වගේම ප්ලෑන් එකකටවඩා වැඩි ප්‍රමාණයක් ලංකාවෙ ක්‍රියාත්මක වෙනව. ලන්කාව හැමදාම රැකුණ රැකෙන්න උදව් උන දේවල් ගොඩකට මේ වෙනකොට හතරගාතෙ වැටෙන්න ගහල තියෙන්නෙ. හොඳම උදාහරණය වමේ දේශපාලනය, ජාතික කඳවුර. ඔය දෙකම ගෝඨා/බැසිල් සුසංයෝගයෙන් කරපු...
  7. incest_cult

    අනුර ආවට පස්සේ IMF එකට මොකක් වෙයිද? - වැල්ලේ උන් මේ ත්‍රෙඩ් එකට ඒමෙන් වලකින්න 😉

    දන්නවද ලංකාව IMF උදව් අරන් අවසාන කොන්දේසි අතෑරලා 17 වතාවක් රට කරගෙන ගිය බව..? රනිල්/අනුර/මයිත්‍රී යහපාලනය ඇතුලෙ ගත්ත ණය කන්දරාව නිසා මේ ප්‍රශ්නෙට පොට පැදුන බව ඒක සහරාන් හරහා තීව්‍ර උන බව, 2/3 ක බලයෙන් පත් උන ජන්පති වැර්දි මුදල් ඇමතියෙක් දාගෙන අරගලයට පාර කපා ගත්ත බව... ඕක හරියට මැනේජ් කරොත් නිම...
  8. incest_cult

    අනුර ආවට පස්සේ IMF එකට මොකක් වෙයිද? - වැල්ලේ උන් මේ ත්‍රෙඩ් එකට ඒමෙන් වලකින්න 😉

    මේ වෙනකොට ලෝකෙ එහෙම අරාජික කරවපු රටවල් කීයක් තියෙනවද කියලා දන්නවද ?
  9. incest_cult

    අනුර ආවට පස්සේ IMF එකට මොකක් වෙයිද? - වැල්ලේ උන් මේ ත්‍රෙඩ් එකට ඒමෙන් වලකින්න 😉

    ඔය කිව්වෙ හැමෝම නෙමෙයි උඩම ඉන්න 3ක් විතරයි...රනිල්, සජිත්, අනුර එයාලගෙම ගෝලයො තව ඉල්ලනව උන් කෝමත් එකම කුලකයෙ වෙනම ගණන් ගන්න අවශ්‍ය නෑ...
  10. incest_cult

    මාලිමා රජයක් යටතේ ඔෟෂධ, පාසැල් උපකරණ බදු වලින් 100%ක්ම නිදහස් කරනවා...- අනුර කුමාර දිසානායක..🧭⚡

    ඒක උත්තරයක් නෙමෙයි, 79, 89 ආයෙම 2009 අග ඉඳල සෑහෙන වැඩ කොටසක් එයාලත් කලා අමතකයි නම්.. බලපන් එ දවස් වල මහින්ද ට කඩේ ගියා, කලින්ම චන්ද්‍රිකා පස්සෙ වැටිලා ආණ්ඩුත් කරලා, යජපාලනේ තනතුරු දරලා හම්බුන පළවෙනි අවස්තාවෙන් ගෙදර යවන්න තිබ්බ එකක් තියෙන්නනඇරලා සහරාන්ලගෙ ගෝලයො රෙද්ද අස්සෙ තියන් ඉඳලා, තව කොච්චර...
  11. incest_cult

    අනුර ආවට පස්සේ IMF එකට මොකක් වෙයිද? - වැල්ලේ උන් මේ ත්‍රෙඩ් එකට ඒමෙන් වලකින්න 😉

    ඔය යකා ඕක කරොත් ඉතිම් තව බද්දක් ගහල තමයි , බොහෝ දුරට දේපල බද්ද ගෙනෙයි ආයෙම... ප්ලෑන් A රනිල් තමයි තවම... මේ පාර ඇමෙරිකාව දින්නත් දිනුම් පැරදුනත් දිනුම්, පුතාණො ඇති ප්ලෑන් C/D ------ Post added on 1723999137
  12. incest_cult

    අනුර ආවට පස්සේ IMF එකට මොකක් වෙයිද? - වැල්ලේ උන් මේ ත්‍රෙඩ් එකට ඒමෙන් වලකින්න 😉

    මම හිතන්නෙ බැරි වෙලාවත් දින්නොත් මාලිමාවට දීලා තියෙන්නෙ ඔය ජොබ් එක වෙන්න බැරිද ඇමරින් ඇම්බසියෙන්. ඔය වගේ දෙයක් කරාම ආයෙම අරගල කාලෙ වගේ වෙනවා.. වෙනස එදා උන්ට රාජ්‍ය බලය නෑ.. මේ වෙනකොට තියෙනවා... මොනව කරයි කියලද, හිතන්නෙ... ? මේ කරන්නෙ පරණ හොරු ටික කියයි, බදු වැඩි කරන්නද කියන්නෙ අහයි, ශීපු...
  13. incest_cult

    රැකියා විරහිත උපාධිරින්ට සොප්ට්වෙයාර්(TM) ඉන්ජිනයර් ජොබ් - අනුර - සජියා පරාදයි මුගේ ජොක්ස් වලට

    ඊට වැඩිය හොඳායි... අනුරට ක්ශේත්‍ර චාරිකාවක් දාල දෙනව ලංකාවෙ අයිටී කොම්පැණි වල සහ IT ෆෝරම් වල. රට රටවල් වල බඩ ගාන වෙලේ කරන්න තිබ්බෙ මෙව්වා...
  14. incest_cult

    මාලිමා රජයක් යටතේ ඔෟෂධ, පාසැල් උපකරණ බදු වලින් 100%ක්ම නිදහස් කරනවා...- අනුර කුමාර දිසානායක..🧭⚡

    ඔය කියන කාල වල මාලිමාව කියන උන් වෙන වෙන ආත්ම වලිනුත් ඉඳලා කෝමද ඒවට සම්මාදම් උනේ කියල අහන්න වෙනවා.
  15. incest_cult

    රැකියා විරහිත උපාධිරින්ට සොප්ට්වෙයාර්(TM) ඉන්ජිනයර් ජොබ් - අනුර - සජියා පරාදයි මුගේ ජොක්ස් වලට

    උඹ කියන එකේ පොඩි ඇත්තක් තියෙනවා, එව් උනාට අපි හදන්න ඕනි Developer ලා නෙමෙයි ඒක පොඩි උනුත් කරනව දැන් දැන්.. හදන්න ඕනි Engineers ලා, මෙන්න මුන් තමයි සාමාන්‍යයෙන් දෙයක් හිතලා බලලා, කිරලා මැනලා, ලොකු පරාසයක් කවර් වෙන්න සොලූෂන් දෙන්න පුළුවන් උන්. QA කියන මැනුවල් පාට් එක තව පොඩි කාලයකින් නැත්තටම නැති...
  16. incest_cult

    රැකියා විරහිත උපාධිරින්ට සොප්ට්වෙයාර්(TM) ඉන්ජිනයර් ජොබ් - අනුර - සජියා පරාදයි මුගේ ජොක්ස් වලට

    මෙයා කියන විදිහට ගෝඨා සංවර්ධන නිළධාරි පත්වීම් දුන්න වගේ තියෙයි. අඩුම මෙතන කියනෙ නෑ, මේ ෆීල්ඩ් එකේ අඩුපාඩු තියෙන ඒවට ට්‍රේන් කරන්න හරි ක්‍රමයක් තියෙන ක්‍රමය ඇතුලෙ හෝ අලුතෙන් කරන විදිහක් ගැන වත්. රජයේ උපාධියෙ ලොකු අවුලක් මේ වෙනකොට තියෙනවා ගොඩක් කැම්පස් වල, උන්ගෙන් වැඩක් ගන්නවට, කියල දෙනවට වැඩිය...
  17. incest_cult

    රැකියා විරහිත උපාධිරින්ට සොප්ට්වෙයාර්(TM) ඉන්ජිනයර් ජොබ් - අනුර - සජියා පරාදයි මුගේ ජොක්ස් වලට

    Ehema une mokada kiyala dannava nam oka kiyanne nehe.. oya field eka ala wela thiyennema oya wage deal nisa.. loku shortage ekak thiyenava me welave skillful SE lage... anika oya kiyana tharam jobs nehe lankawe.. Oken wenne india wala salary scale walata meheth watenava..
  18. incest_cult

    ♦️ සජියට සපෝර්ට් කරන සුළු පක්ෂ මනෝ ගනේෂන් රිෂාඩ් හකීම් දිගම්බරම්ලාගෙ ඉල්ලීම් මොනවා ද?

    ඔව්වා කියයිද බම්? IMF එකත් එක්ක ගහපු ගිවිසුම වත් පෙන්නපු නැති ආණ්ඩුවක් ඉද්දි විපක්ෂෙක උන්...

    No contents