කොළඹට අනික් පැත්තෙන් ළඟයි, වත්තල, හැඳල සහ ජා ඇල වගේ පලාත්. පොඩ්ඩක් ඇතුලට වෙන්න තියෙනව අඩුවට මම දැකලා තියෙනවා. බොරලැස්ගමුව, ඉඳලා පිලියන්දල හරි මහරහම පැත්තට ගණන් වැඩී... කැස්බෑව පනින්න ඕනි චුට්ටක් අඩුවෙන්නත්, ඒ පැති කොළඹට ළඟයි කියන්න අමාරුයි, කහතුඩුව වගේ ඉඳලා නම් හයිවේ නිසා මාලඹේ , කඩුවෙල වගේ පැති...