මේ කතාව හරි, ඒ එක්කම හිතන්න ඕනි.. ISIS කියන්නෙ ලෝක බලවතුන් නිර්මාණය කරපු එක මෙවලමක් විතරයි. තමන්ට ඕනි කරන එකාව එල්ලන්න ඕනි තියරියත් ඇමරිකාව සාමන්යයෙන් භාවිතා කරනවා, කරල තියෙනව.. සදාම්, ගඩාෆි, මේකට ළඟම උදාහරණ කිහිපයක් විතරයි.
කෝමත් මේ ආණ්ඩුව, අනාගන්නෙ හොඳටම පාස්කු පරීක්ෂණ වලින්.... මොළයක් කියලා...