උඹට හිතෙන්නෙ නෑද උන්ම මඩ ගහ ගන්නව කියලා...
ඔය පුංචි අම්මා ගැන, පොරගෙ ලිංගිකත්වය ගැන, වගෙ එව්ව ඇරුණහම ගොඩක්ම කියන්නෙ උන්ම කියන ගොන් කතා, අතේ පත්තු උන බොරු, වගේ දේවල්නෙ... පොදුවෙ මඩ කියල කියන එක වැරදී වගේම. මුන්ම නෙගටිව් මාකටින් කියන එක ලොකුවට කරන්න හදනව වගේ නොගැලපෙන දේකට..