Benfit of the dout eka batsmantane bn hambawene anith match wala.

Benfit of the dout eka batsmantane bn hambawene anith match wala.

මේ වලඩ් කප් එකටම ගෙනාපු නිතියක්ලු. ලයිට් පිස්සු කෙලියොත් සොරිම තමා ඉන්දියාවෙනේ


ඇෆ්ඝනිස්තාන් ටීම් එකේ මෙන්න මූ මරු බං..කොච්චර මහන්සි උනත් හිනාවීගෙන ඉන්නේ.
![]()


මටනම් ඇෆ්ගන් විකට් කීපරයව පේන්න බැ බං. හෙන ඔලුවෙන් ඉන්නේ ගල් මූසලයා



Thirimannna ta hena ad ekak damme![]()

line belongs to the umpire
ai uoota witharak aithi mokada uoo pora da, eka api hamotama aithi. umpire ta padi denawa ne thawa linuth aithi kara ganna enawa
ඔන් ක්රීස් කියන්නේ අවුට් සහෝ..තිසරයාගේ කරුමයක් ඒක. ඌ කැලේ දුවන්නේ නැතිව කෙලින් ආවා නම් දශමයක් බැට් එක ඇතුලේ. එහෙනම් ඌ අවුට් නෑ.
ඔය අවුට් එක සාධාරණ අවුට් එකක්..



එක අවුට්ලු බන්..
අපේ අවාසනාව..
හැබැයි ඉන්දියාවේ එකෙක්ට ඔහොම උනානම් බලන්න තිබ්බා