1. mala2u

    ජෙපි IT ප්‍රතිපත්තිය තනිකරම ChatGPT

    NPP කියලා උඩින් පෙන්නුවට යට ඉන්නෙ JVඵP කාඩර් සෙට් එකම තමා.. :ROFLMAO:
  2. mala2u

    ජෙපි IT ප්‍රතිපත්තිය තනිකරම ChatGPT

    අඩෙ QR එක දාපන්කො..ආතල් එකක් ගන්න සෙට් එකක් ඉන්නවා 😃
  3. mala2u

    අනුරගෙන් ප්‍රශ්න අහන්න ගිහින් 🌞 TV ඇදගෙන නාගනී.

    ඔකුන්ගෙන් රෙවෙන ප්‍රශ්නයක් ඇහුවම ඔහොම තමා කොහෙවත් නැති වැල් බයිල ටිකක් කියල ලිස්සල යනවා... :ROFLMAO: එකටම හරි යන දායක සබාවත් සෙට් වෙල තියෙන්නෙ 🤪
  4. mala2u

    KD Lalkantha Arrested

    වැඩෙ ඇත්ත වෙන්නත් පුලුවන් සජියගෙ සෙට් එකක් පැමිනිල්ලක් දාල නේද,,,? 😃
  5. mala2u

    HARIN & MANUSHA ලෙෆෙට්. ශ්‍රේෂ්ඨාධිකරණය තින්දුව දෙයි. 🔴BREAKING

    දන්නෙ නැති නිසා අහන්නෙ ජී ඇල් ගොඩහැවට එහෙම ඔක අදාල නැද්ද
  6. mala2u

    ගුවන් තොටේ ප්‍රහාරයට සිංහළ අය සම්බන්ධයි | කොටි බුද්ධි සාමාජික අම්මු කිලන් ගේ පාපොච්චාරණය

    ඔව්වා ඇහුවම ජෙප්පො නිකන් හැසිරෙන්නෙ භුමි තෙල් ගහපු ගැරඩි වගෙ... :ROFLMAO:
  7. mala2u

    හේ අනුර නම් විය

    ඔච්චර වටෙ යන්න ඔන නැ 2022 අර්බුදය වෙලාවෙ මිනිස්සු ටික කුලප්පු කරල පාරට දාන එක හැරෙන්න මොනවද කරන්න කිව්වෙ කියල කියපන් :ROFLMAO: 🤪
  8. mala2u

    NethFM බැලුම්ගල එකෙත් කුඩ්ඩෝ ඉන්නවා කියලද මේ කියන්නේ

    ඔය නෙත් FM එකට Fund කරන්නෙ පාතාලෙන් කියලා කතාවක් තියෙනවා නෙද..? 🤔🙄
  9. mala2u

    😡 රනිල් වැඩ්ඩෙක් ද හු#තෝ?

    උගන්ඩා ව්ලට සල්ලි ප්ලෙන් එකෙ අරන් යනවා දැකපු ජෙප්පොත් හිටියා 🤪
  10. mala2u

    😡 රනිල් වැඩ්ඩෙක් ද හු#තෝ?

    ඒ වෙලාවෙ ජෙප්පො දුන්න විසදුම මොකද්ද...????
  11. mala2u

    අනුර දින්නම ......

    අනුර දැන් රාජ්‍ය් සෙවය ගැන මොන බයිලා ගැහුවත් parliment eke කතවක් කරල කියනවා මහින්දත් එක්ක ගහපු ගිවිසුමෙ එකග වෙන්න තිබුන එකම කොන්දෙසිය රාජ්‍ය් සෙවයට බදව ගන්න එක වැඩිකරන කරුන විතරයි කියල..ඔකුන්ට දැන් ඔව්ව මතක නැ
  12. mala2u

    NPP කස්ටිය මේකට උත්තරයක් ඕන...

    කලු සල්ලි ආයොජනය කරන්න දීලා ඒක ආපු විදිය හොයන්නෙ නැති අය දඩුවම් දෙනවා කියලා හිතන්න පුලුවන්ද 🤪 :ROFLMAO:
  13. mala2u

    කාලි ඩිල්ෂාන් පොහොට්ටු වේදිකාවේ! පස්සේ හැබැයි ලැජ්ජා හිතිලා 🤣

    සිරාවටම ජෙප්පො තරම් කුහක හැත්තක් වෙන කොහෙවත් නැ..🤪බැරි වෙලා හරි මුන්ගෙ ස්ටෙජ් එකට නැග්ගා නම් බලන්න තිබ්බ රගෙ..🤣
  14. mala2u

    දැන්නම් ජන්දේ වෙනසක් වෙයි.

    2022 අර්බුදය තිබුන වෙලාවෙ ජෙප්පො කිව්වෙ මොනාද..? IMF යන්න එපා කිව්වා බැන්කු කඩන් වැටෙයි කිව්වා පාන් ගන්න විල්බැරො ගීන්න වේ කිව්වා $ එවන්න එපා කිව්වා...හැබැයි දැන් මොනාද කියන්නෙ අර කියපු ඊවගෙ අනික් පැත්ත නෙද..? අනික ඒ වෙලාවෙ වෙන විසදුමක් ඉදිරිපත් කරෙත් නැ මිනිස්සු කුලප්පු කරල පාරට ඇදල දාල තව...
  15. mala2u

    🚨Breaking News : කංජිපානි සහ ලොකු පැටී අත්අඩංගුවට! 🇧🇾🇱🇰 🚨

    ටිරාන් කාරයා කෙලින්ම කියනවා මූව Airport අරන් ගියෙ Lawyer කෙනෙක්ගෙ කාර් එකෙ කියල...ඊට පස්සෙ තමා සෙල්ලම පටන් ගත්තෙ...දැන් මොන Game එකක් පල්ය් කරයිද දන්නෙ නැ
  16. mala2u

    දැන්නම් ජන්දේ වෙනසක් වෙයි.

    රනිලට ගහන්න තියෙන්නෙ විල්බැරොවෙ සල්ලි පුරවල පාන් ගෙන්න යනවද කියල :ROFLMAO::ROFLMAO:

    No contents