සීගිරියේ ච්ත්‍ර වල තාර ගාන්න පෙර පොටෝ.. වර්ෂ 1966ට පෙර....

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    පළිගැනීමේ නඩුවක්. සීගිරිය බලධාරින් විසින් නෙරපා හැරීමට පළිගැනීමක් ලෙස ප්‍රදේශයේ වෙළදසැල් හිමියන් විසින් සිදු කර ඇති බවට විශ්වාස කෙරේ

    :yes: :yes: :yes:

    Meka thama

    Dodol kada karayo set eka karala thiyenne
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,763
    12,699
    113
    127.0.0.1:8080/Kandy
    පළිගැනීමේ නඩුවක්. සීගිරිය බලධාරින් විසින් නෙරපා හැරීමට පළිගැනීමක් ලෙස ප්‍රදේශයේ වෙළදසැල් හිමියන් විසින් සිදු කර ඇති බවට විශ්වාස කෙරේ
    Gon harak
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,698
    6,019
    113
    @ගෙදර
    Luciano Marenzi marila giya ohe awida awida kauruth baluwe na aduma gane ape purawidya ekenwath e manussayata udau kare na
    https://blurt.blog/blurt/@geekpranee/luciano-marenzi
    Ow math dakka oya seen eka nam 😐

    පළිගැනීමේ නඩුවක්. සීගිරිය බලධාරින් විසින් නෙරපා හැරීමට පළිගැනීමක් ලෙස ප්‍රදේශයේ වෙළදසැල් හිමියන් විසින් සිදු කර ඇති බවට විශ්වාස කෙරේ
    Sri Lankan Genes Detected
    ------ Post added on Oct 7, 2024 at 8:54 AM
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    repair නොකර තාර විතරක් අයින් කරා නම් හරි,

    2වෙනි ෆොටෝ එකේ වැලමිටේ සුදු පට බදාම ගැලවුන තැනක් තියෙනවා ඒවා දැන් repair කරලා ,

    ඉතාලියේ etc තෙල් සායම් චිත්‍ර ඇන්දේ linen ඇට තෙල් වලින් ,
    ලංකවේ තෙල් සායම් චිත්‍ර ඇන්දේ රට දුම්මල (ගස් වලින් ගන්නේ නම මතක නැහැ ) දොරණ තෙල් එක්ක .

    තව මොනවා හරි wax(varnish ) එකක් තියෙන්න ඇති සීගිරියේ චිත්‍ර වලත් උඩින් .

    සීගිරියේ පැත්තම cover වෙන්න චිත්‍ර 500+ ගානක් හෝ දාහට වැඩි ගානක් තියෙන්න ඇති , දැන් ඉතිරි වෙලා තියෙන තැන් ගලේ ඇතුලට නෙරපූ තැන විතරයි වැස්සට හේදිලා බදාම තට්ටුව ගැලවුන නැති .

    ගල් විහාරේ මේ පිළිමේ දැන් වහල තියෙන්නේ හරියට පේන්නෙත් නැහැ . UV protection තියෙන polarized glass එකක්‍ දැම්ම නම් මේවා පේනවා හොඳට .
    Wim Swaan 1966 or earlier
    resolution [2038x3000]
    gri-96-p-21-b073-f004-011-Copy.jpg
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    වෙනස හොයමු බම්ප්

    සිරාගෙ කාලෙත් යාපනෙ එකියක් ගිහිල්ල ඕකෙ නම කෙටුව නේද

    Luciano Marenzi marila giya ohe awida awida kauruth baluwe na aduma gane ape purawidya ekenwath e manussayata udau kare na
    https://blurt.blog/blurt/@geekpranee/luciano-marenzi

    Paw ban.