මට නම් ඉතින් ඔය රෙද්දවල් දෙකම එකයි. TV බලන්නෙ නැති තරම් බන්. ගෙදර උන්ද තමයි ඉතින් බලන්නේ ටිකක් හරි.
HD තියෙන චැනල් නම් එච්චර ගතියක් නෑ දෙකේම. ඔය ඇනිමල් ප්ලැනට් වගේ එව්ව තමා තියෙන්නෙ. ඩයලොග් එක දැන් අවුරුදු දෙකක් වගේ පාවිච්චි කලා.
මම නම් ඩයලොග් එක අයින් කරන්න හදන්නෙ ඒකෙ කේබල් එක නිසා. මොකද මම...