ගොඩක් පරණ නෑ බන් ගිය සතියෙ ගත්තෙ.
990 සීන් එක තමයි මන් ගත්තෙ. ඒත් ගෙනත් හයි කොලේ HDMI නැති ලබ්බක්. පස්සෙ ආපහු Dialog ගියාම උනුත් 990 සීන් එක ඇක්ටිව් කොරන්න දඟලල දඟලල බැරි වුනා. ඒ පාර තමයි කිව්වෙ දැන් ඒ සීන් එක නෑ HD පැක් එකට දෙන්නෙ ViU හබ් එක තමා කියල.
ඔව් බන් දැන් වැට උඩ ඉන්නෙ SLT එකට පයින්...