Laptop BIOS setup

danush1987

Well-known member
  • Sep 3, 2021
    384
    571
    93
    BIOS වලට නන් ගියා. මේකෙ virtualization enable කරන්න option එකක් නෑ. ලැප්ටොප් මොඩල් එක E5 N15Q1 (AspirE5-574 series) කාට හරි පුලුවන්ද මේකෙ virtualization enable කරන හැටි කියල දෙන්න.

    -----------------------
    ලැප් එකේ virtualization enable කරගන්න, BIOS setup එකට යන්න ඕන. මම කම්පියුටරේ restart කරල ESC,F1,F2,F3,F4,DEL මේ ඔක්කොම ට්‍රයි කලා. මේ එකක්වත් වැඩ කරන්නෙ නෑ. ACER ලැප් එකක්. BIOS setup එකට යන්න වෙන ක්‍රමයක් තියෙනවද?
     
    Last edited:

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    ලැප් එකේ මොඩල් නම්බර් එක සර්ච් කරලා බලන්න. සමහරවිට කී එක වැඩ නැතිවත් වෙන්න පුළුවන්. එක්ස්ටර්නල් කීබෝඩ් එකක් හයිකරලා f 2 බලන්න. මගෙත් ඒසර් 4749 ලැප් එකේ ඔය කී එකෙන් යන්න පුළුවන්. හැබැයි මේ ලැප් එක පරණ එකක්.
     
    • Love
    Reactions: danush1987