සුනාමි කලෙ LTTE කේස් බොම්බ පුපුරනව. ඉන්වෙස්ට'ස් ල එන්නෙ නෑ ලොවෙත්. අඩු ගානෙ රනිල්ගෙ සාම ගිවිසුම හරි ගියා නන් මොනා හරි වෙන්න තිබුන.
1960-1980 කලෙ jvp කැරලි,කොටි කලබල, ස්ට්‍රයික් වලට කලින් තමයි ලන්කාව දියුණු කරන්න තිබුනු හොදම කාලෙ. ඒ කාලෙ චීනා,කොරියා,සින්ග ඔක්කොම අපේ රට තරන් දියුණුවක් තිබුනෙ නෑ...