Songs help..

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    guys කවුරු හරි ළඟ තියනවනම් ඔය ටිකක් පරණ සිංදු (ගොඩක්ම පරනත් නෙමේ ලඟදි පුවත් නෙමේ) සෙට් upload කරපු links ටිකක් දීපල්ලකෝ.

    මම කලින් එහෙම සෙට් එකක් මේකෙ තිබිලම download කලා දැන් ඒ ත්‍රෙඩ් එක හොයාගන්න නෑ.