1. asiri_sl

    Phone shop help..

    බෝයිස් මට One plus 3t midnight black එකක් ගන්න ඕනෙ.. දන්න තැනකට තියෙන්නෙ dialcom එකේ විතරයි. උන්ගෙන් නම් ගන්නෙ නෑ නිකන් දුන්නත්. උඹල දන්න වෙන තැනක් තියනවනම් කියපල්ලකෝ මේක ගන්න..
  2. asiri_sl

    Shalani Tharaka Gon Wassi - FB Post

    :lol::lol:
  3. asiri_sl

    Breaking news - flood.

    හැකි ඉක්මණින් ඉවත්වන්න! සියලු ගංගා ආසන්නයේ ගංවතුර අවධානමක් – කැළණි ඟග පිටාර ගැලීමත් ඇරඹෙයි ඉදිරි පැය 48 ඇතුළත දිවයිනේ සෑම ගංගාවක් ආශ්‍රිතවම මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් වහාම සිය නිවෙස්වලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යන මෙන් ගංගා ආසන්නයේ වෙසෙන සියලුම පවුල්වලින් ආණ්ඩුව ඉල්ලීමක් කරයි...
  4. asiri_sl

    පොඩි දරුවන්ගේ ආරක්ෂාව

    ඔය වගේ අසහනකාරයෝ සෑහෙන්න ඉන්නව. අපේ ගෙවල් ගාවත් සීන් එකක් වෙලා හොඳට සලකල පොලිසියට බාර දුන්නෙ.
  5. asiri_sl

    The Originals patta TV series ekak ban

    කාලයක් හෙන ආසාවෙන් බලල මගදී නැවැත්තුව දැන් නවත්තපු තැන මතක නෑ ආයෙ පටන් ගන්න.
  6. asiri_sl

    උබල ජීවත්වෙන්නේ මොන හේතු නිසාද.?

    ඉපදුන නිසා ජීවත් වෙනව, මොකද සියදිවි හානිකරගන්න තරම් හේතුවක් නැති නිසා. අම්මට, තාත්තට සලකාගෙන, කසාදයක් බැඳල, දරුවෙක් දෙන්නෙක් හදාගෙන කාටවත් කරදරයක් නැතුව ඉන්න එක තමා අරමුණ.
  7. asiri_sl

    බීලා බල්ලෙක් එක්ක ගන්න ආතල් එක​

    පරණ සීන් එකක්නේ
  8. asiri_sl

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    හලන් නෑ sean ෆිට් එක නිසා.. පොඩ්ඩක් දැනෙන්න ඇරලා තියෙන්නෙ, හැදෙන්න අවස්ථාවක් දීල. :yes:
  9. asiri_sl

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ඒ දවස් වලනම් මෙලෝ වැඩක් නෑ තමා, දැන් අලුතෙන් පටන් ගත්ත එක කොහොමද දන්නෙ නෑ ගිහින් බලන්න ඕනෙ. බිත්ති හතරක් ඇතුලට කොටු වෙලා බොන එක මට වැඩිය දිරවන්නෙ නැති නිසා තාම ගියේ නැත්තේ.
  10. asiri_sl

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    කොකේජ් මොකුත් නෑ ලිකර් පිටින් අරන් යන්න ඕනෙ. ඕමික එකේ අපි ගෙදර වගේ හිටියෙ බන්, සෙට් උනේම එතන. පස්සෙ දෙපාරක් විතර වැඩිපුර ගණන් දාල අහු උනා, අනික දැන් කෑම වැඩි කොලිටියක් නෑ, අලුත් මොකුත් ගන්නත් නෑ. ඒක නිසා අපි දැන් වැඩිය යන්නෙ නෑ.
  11. asiri_sl

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    කෑම නම් එල මාමේ බොන්න දෙන්නෙ නෑ, සමහරවිට පස්සෙ දෙයි. කලින් fish boat තිබුන තැනත් අලුතෙන් එකක් open කරල තාම යන්න බැරි උනා බලන්න.
  12. asiri_sl

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    dan set wenne mathna ban, omeeka ekata yanne na. potion eka tikak small eth kaama ela. chefta kiyala apita one widihata gannath puluwan. 250 indala 4000 witara wenakan range ekak thiyanawa. smart casual yanna one shorts, skinny normal slippers not allowed.
  13. asiri_sl

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    https://www.facebook.com/silkrouterestaurants/
  14. asiri_sl

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    මධුසංක මිතුරාගේ පියාණන්ට නිවන් සුව ලැබේවා...
  15. asiri_sl

    හයි ක්ලාස්

    lagadi open kale malabe shed eka gawa aluth commercial bank building eke rooftop eka. https://www.facebook.com/silkrouterestaurants/ iyeth shop ekata gihin awe bada hitiye na.. place eka ela, habai smart casual yanna one shorts not allowed.
  16. asiri_sl

    Sad news for DC fans.

    Zack Snyder Steps Down From 'Justice League' to Deal With Family Tragedy The filmmaker's daughter died by suicide in March, prompting him to take a break from work and hire Joss Whedon to finish the Warner Bros. superhero pic: "I’ve decided to take a step back from the movie to be with my...
  17. asiri_sl

    වාහනයක් ගන්න හරි පාර

    kohe baluwath ganna klin hodata danna ekek ekka gihin check karala balapan.
  18. asiri_sl

    හරක් බලනවා

    :lol:
  19. asiri_sl

    මම කලිසමක් ගැනීමට මහරගම හම්බ කඩේකට ගියෙම&#3538

    report karanna tibuna tikak danna un nowunanam. sudda sinhalen kiyala deela aawa aye mage ballatawath otanin kama ganne na kiyala.

    No contents