Phone shop help..

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    බෝයිස් මට One plus 3t midnight black එකක් ගන්න ඕනෙ.. දන්න තැනකට තියෙන්නෙ dialcom එකේ විතරයි. උන්ගෙන් නම් ගන්නෙ නෑ නිකන් දුන්නත්.

    උඹල දන්න වෙන තැනක් තියනවනම් කියපල්ලකෝ මේක ගන්න..