Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ත්‍රීවීල් අංකල්ට නරක දවසක්..🥴
සමහර අනතුරු තියෙනව කාටවත් වැරදි පටවන්න බැරි... හැබැයි අනතුර වලක්වා නොගැනීම කියන වැරැද්ද වැටෙනව..
PHBhagya
Post #16
Jun 6, 2026
Forum:
ElaKiri Talk!
වගා හුකන්නො රට හැම තැනම
ගොවියොත් ඉන්න එපැයි... ඒ මිනිස්සු නිසානෙ, අපි වට්ටක්ක කෑල්ලක් හරි කන්නෙ...
PHBhagya
Post #7
Jun 6, 2026
Forum:
ElaKiri Talk!
ත්‍රීවීල් අංකල්ට නරක දවසක්..🥴
ඔවු නේ... කාර් එක ඉඳල බලල තමයි දැම්මෙ. අනික් පැත්තට දැම්මටත් පස්සෙ ත්‍රීවිල් එක වදින්නෙ.
PHBhagya
Post #14
Jun 6, 2026
Forum:
ElaKiri Talk!
පෙට්‍රල් වාහන පදින අය ඇතුළට ⚠️️
ආ අද ක්ලික් වුන කේස් එකක්... මේ පාර පෙට්‍රල් ගැහුවට පස්සෙ බයික් එකේ පෙට්‍රල් මූඩියෙ, පෙට්‍රල් වාශ්ප වලට හෙන කහට පැල්ලමක් හැදිල තියෙනව. කලින් එහෙම වෙලා නෑ. ෆොටෝ එකක් දාන්නං රෑට...
PHBhagya
Post #47
Jun 6, 2026
Forum:
ElaKiri Talk!
Milo එකක් ඕන!
අපරාදෙ කියන්න බෑ එක සිද්දියක් ඇති ඇරියස් කාරයන්ට කැරකි කැරකි හොය හොය ගහන්න...
PHBhagya
Post #12
Jun 6, 2026
Forum:
ElaKiri Talk!
කණ්නාඩි පරයාව රෝස චීස් දාලා gay කරලා - හෙළ රැවුලා
කණ්නාඩි පරයට කතා කරන්න පුලුවන් උනානං... "අනේ මචං ඕන දෙයක් කරපන් හැබැයි මුලින්ම මගෙ කන් දෙක කපල හිටපන්" කියනව...
PHBhagya
Post #29
Jun 6, 2026
Forum:
ElaKiri Talk!
මේ බන්
පුලුවන්. හැබැයි මමනං ඕපන් කරල තියෙන්නෙ, මගෙ දැනට තියෙන එකවුන්ට් එකක් හරහා, ඔන්ලයින් බෑන්කින් හදාගෙන ඒ ඇප් එකෙන් තව එකවුන්ට් ඕපන් කරන්න පුලුවන්.
PHBhagya
Post #21
Jun 6, 2026
Forum:
ElaKiri Talk!
උඹලටත් මේ සාපෙ වැදුනද?🔥🔥⚡⚡
මම.. කලෙක්ශන් පටන් අරං තියෙන්නෙ. යන නොයන එක වෙනම කතාවක්. කලෙක්ශන් දෙන්න..
PHBhagya
Post #19
Jun 6, 2026
Forum:
ElaKiri Talk!
ගංජ ගහල ඩ්‍රයිවින් කරන්න ඵපා..🥴😅
ඇක්සලරේටරේ හිරවෙනවද මංද, කාපට් එකක හරි..
PHBhagya
Post #17
Jun 6, 2026
Forum:
ElaKiri Talk!
පෙට්‍රල් වාහන පදින අය ඇතුළට ⚠️️
ඔවු පොඩි අවුලක් තියෙනව. කාර් එකේ මයිලේජ් අඩු වෙලා තිබුණ... ඒනං, මැයි දෙවෙනි සතියෙදි... ගිය සතියෙ පෙට්‍රල් ගැහුවට පස්සෙ බයික් එක මිස්...
PHBhagya
Post #36
Jun 6, 2026
Forum:
ElaKiri Talk!
ඔස්ට්‍රේලියාවේ පිටසක්වල ජීවී කදවුරක් 😱🤯🔴💥
ඒක තමයි බෝට්ටුවෙන් එනවට එච්චරටම බොරේ දාන්නෙ..
PHBhagya
Post #16
Jun 5, 2026
Forum:
ElaKiri Talk!
Rider Couples
"සෝලෝ" 2
PHBhagya
Post #5
Jun 5, 2026
Forum:
ElaKiri Talk!
සියල්ල දත් පොන්නයෙක් හඳුනා ගැනීම
ඒ.. ඉතිං ඒ කතාව හරිනෙ. මොකක්ද ඒ අඩි තුනේ කතාව. ඇහුවෙත් අද... අපේ උඩ ගෙදරට උඩින් පාර, වැස්සකට පාර කැඩුන. අර ගෙද තාප්පෙ බැන්දෙ ප්‍රා.ස. පාරෙ මායිමේ හරියටම බැන්ද. අඩි තුනක් තියා අඟල් හයක්වත් මෙහාට උනේ නෑ.
PHBhagya
Post #57
Jun 4, 2026
Forum:
ElaKiri Talk!
පරණ පත්තර , මේ කියන්නෙ කොයි අවුරුද්දෙ අප්‍රේල් 21ට කලින් කියලද සිහලුනෙ
28 වෙන්ටැ..
PHBhagya
Post #2
Jun 4, 2026
Forum:
ElaKiri Talk!
මිනිස් බිලි 80ක් ගත්, ඉතිහාසයේ බියකරුම මිනීමරු අලියා
හොඳ නූලක්... මගේ අදහස මෙහෙමයි, අලියෙක් වගේ සතෙක් නිකම්ම ප්‍රචන්ඩ වෙන්න බෑ.. මම කියන්නෙ දකින දේ පාගල දාන ලෙවල් එක නෙමෙයි, ප්ලෑන් කරල මිනිස්සු මරන ලෙවල් එක. ඒ සතාට මොකක් හරි දරුණු දෙයක් වෙලා ඇති. වෙඩි තුවාල වලට එහාගිය දෙයක්... කලින් නූල මිස් වෙලා මට... බලන්න ඕනෙ..
PHBhagya
Post #13
Jun 4, 2026
Forum:
ElaKiri Talk!
Gas cylinder එක වෙන එකෙක් ට විකුණලා..
අඩේ තමුසෙ ඩ්‍රග් බිස්නස් කරනවද... මාර යකෙක්නෙ...😨
PHBhagya
Post #19
Jun 4, 2026
Forum:
ElaKiri Talk!
Gas cylinder එක වෙන එකෙක් ට විකුණලා..
හොරා ගත්ත ගෙදරකින් කම්ප්ලේන් කරල, හොරාව පොලීසියට අහුවෙලා, හොර බඩු ගත්ත එකාව හොයාගෙන ආවම තමයි....
PHBhagya
Post #8
Jun 3, 2026
Forum:
ElaKiri Talk!
අඩෝ සමහර සිංදුවල ටෙම්පො අඩු කරලා කිව්වාම arrangement එක වෙනස් කරලා ගත්තාම original එකට වඩා සුපිරි නේද? (views are personal)
මටනං තාම ලොකුවට ඔර්ජිනල් එකට එහා ගිය කවර් සෙට් වෙලා නෑ. හැබැයි, චන්දන ලියනාරච්චිගෙ මා නොවන මම එකේ සිංදු වල ඔර්ජිනල් ඒවට වඩා එහා ගිය එකක් තියෙනව.. මේ සිංදු සෙට් එක කලින් ක්ලික් වෙලා නෑ... අහල බලල කියන්නං මට දැනෙන විදිහ...
PHBhagya
Post #5
Jun 3, 2026
Forum:
ElaKiri Talk!
බදුල්ලේ මන්ත්‍රී අම්බිකා පාසලක වැසිකිලියකට මුල්ගල තියයි
හරනි මොකක් හරි කිවුව වගේ මතකයි, පාසල් වල, උත්සව වලට, විවෘත්ත කිරීම්, මුල්ගල් තැබීම් වලට දේශපාලකයො එන්නෙ නෑ වගේ කතාවක්...
PHBhagya
Post #10
Jun 3, 2026
Forum:
News
Elakiri කොල්ලෙක්ගෙ අගය කරන්ඩ ඕනි වැඩක්
බලන්න ඕනෙ කොනක ඉඳං...
PHBhagya
Post #18
Jun 3, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom