අනිවා...
සදර්න් හයිවේ තියෙන එකනං මාර පහසුවක්.. ගාලු පාරෙ ඔය ගමන යනව කියන්නෙ වහක්නෙ තනිකර..
ඊලඟට, කටුනායක එකත් ඕකේ..
අපිට ජා ඇලින් කොළඹ යන එකෙන්, කිරිබත්ගොඩ මගහැරෙනව එකෙන් ලොකු කාලයක් ඉතුරුවෙනව..
නුවර තියෙන ට්‍රැෆික් එකයි, නුවර පාරෙ බස් භීශනෙයි එක්ක, නුවරට හයිවේ හැදෙන එකත් හොඳ ප්‍රැක්ටිකල්...