1. Didy

    හර්ෂ අලුත් මුදල් ඇමැති ?

    මිනිස්සු පාරවල් ගානේ කෑගැහුවේ උන්ට කැමති උන් විතරක් අයින් කරලා කැමති මගුල් නටන්න නෙවෙයි නේ ඔය එන එකෙක් වත් හොරකම් අල්ලනවා නම් ඔය පට්ටම් දෙන්නේ නෑ කියන එක විතරක් ස්ථිරයි මේවට රැවටිලා මිනිස්සු නැවතුනොත් නම් මහා අපරාදයක් වෙන්නේ කෙල වෙන එක නවත්තන්න මොන වැඩර් ආවත් බැරි වෙයි හොරකම් කරපුව ආයේ...
  2. Didy

    සන්නා

    මේ විදිහ හොඳයි තමා ගහන්නත් බෑ නේ කට්ටියව බොරුවට අවුස්සන්නේ නැති එක හොඳයි
  3. Didy

    අදින් පස්සේ මොකද වෙන්නෙ

    එහෙම ලේසියෙන් නම් යන එකක් නෑ නේද බෝම්බ ගහල යකා නටල ආවේ අපි කියපු ගමන් යන්න නෙවෙයි නේ ගහන්න තියෙන ගේම් ඔක්කොම ගහයි උන් වටේට හොරාකන්න හැදිච්ච ලොකු සෙට් එකකුත් ඉන්නවා පහලට එනකම්ම , උන් උනත් කැමති වෙන එකක් නෑ මුන් යනවට කොහොම උනත් මේ දෙන පැලැස්තර විසදුම් වලට රැවටෙන්නේ නැතුව මිනිස්සු දිගටම එකම...
  4. Didy

    මෙ මොකද්ද විමල් බූරුවා කරන්න යන්නෙ....

    කාලකන්නි ටික කලින්ම එලියට බැස්සේ ඔය මගුල් වලට තමා රාජපක්ෂල, විතරක් නෙවෙයි ඉන්න රොත්තම පන්නන්න ඕනේ දැන් ආණ්ඩුවේ ඉන්න නැති කතා වැඩක් නෑ හැමෝම දන්නවනේ හොරු මොක්කුද කියල
  5. Didy

    විරෝධතා වලදී

    මූව ignore කරලනේ තියෙන්නේ දැනුයි දැක්කේ reply දාල කියල 😁 😁
  6. Didy

    විරෝධතා වලදී

    එදා මිරිහනේදී අර පොලිසියට කතා කරපු එකාටත් ගහල තිබ්බ දැක්කද ඒ වුනාට ඒ කොල්ල කියල සිවිල් පිට හිටපු උන් තමා ගැහුවේ කියල STF එකේ එකෙක් ඌව බදාගත්තා ලු ගහන්න එපා කියල පොලිසියට ගිහාමත් හොඳ විදිහට සලකල තියෙන්නේ වැඩේ කියන්නේ ඔය දේවල් එලියට එන්නේ පහු වෙලා එතකොට අපි නැති ප්‍රශ්න ඇති කරගෙන ඉවරයි
  7. Didy

    විරෝධතා වලදී

    හැමෝටම කේන්තියි තමා බන් මේ යන විදිහට තව පොඩ්ඩක් හරි සාමකාමීව කරන්න බලමු නේද ඕව ඇතුලෙත් ඇති අනිවාර්යෙන්ම මේකට එකතු වෙන්න කැමති අය උන්ගේ ගෙවල් වල ඉන්න මිනිස්සුන්ටත් අපිට තියෙන ප්‍රශ්න එහෙම්මම ඇති නේ
  8. Didy

    විරෝධතා වලදී

    මිනිස්සුන්ට ඇමතිලා එක්ක තියෙන අවුල පොලිසිය හමුදාව එක්ක තියෙන අව්ලක් විදිහට වෙනස් කරලා දෙගොල්ල ගහගන්න දාල බලන් ඉන්න ජාතියේ වැඩක් ඕකුන් නොකර ඉඳී කියල හිතන්න බෑ නේ ගිනි තියපු එක එක්කම එකට ගෙනාපු plan එකක් වෙන්නත් පුළුවන් එක පාරකුත් ඉතාමත්ම සාර්ථක විදිහට කරගත්ත මේ වැඩේ ආයේ කරනවා වෙන්න බැරි නෑ...
  9. Didy

    ඊයේ මිරිහානේදී

    දැන් හැමතැනම කියනවා නේද හමුදාවෙන් තමා ගිනි තිබ්බේ සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම කලබල කරන්න උවමනාවක් තිබුනේ නෑ කියල මම නම් දැක්කේ මිනිස්සුන්ට පට්ටම විදිහට මල පැනල ඉන්නවා මේ වැඩේ මිනිස්සුන්ට ඇත්තටම තරහ යනවට බය හින්ද කරන දෙයක් වෙන්න බැරිද මොකද ඊයේ වගේ කට්ටිය හැමතැනම කලොත් ඔය එකෙක්ටවත් එලියට වත් එන්න...
  10. Didy

    Anura VS Sarath Fonseka

    දෙන්න එකතු උනොත් හොඳයි වගේ
  11. Didy

    දියගොඩ කුමාරට පාඩමක්!

    oya moodaya gaawata yana dostharala ehemath innawa ambaanata deiyangema pihita thamaa ungen beheth ganna ena leddunta ehema minissu moda kamata rawatilaa kelawaganna ekata ithin apita karanna deyak naa mooda kamak karaama ithin paadamak thiyenawa ne aniwa
  12. Didy

    මේ කාලේ පොඩි උන්ගේ හොද ගතිගුණත් තියනවා බලන් යද්දී

    ela kollek mehema inna unta ambaanaka arinawa anik un muuth purudu wena kota godak anik un wagema wei ithin
  13. Didy

    A/L රිසාල්ට් කවදා එයිද?

    karanawanm dewenipaara damma patan aran karapn bn umba hariyata karanawa nm 2 weni paara hari karala honda course ekakata set wenna thiyenne balan inna kaale aparaade bn labana paara liyanna inna un godak aya hariyata class gihillath naa iskole gihillath naa eeka hinda godak unta kela wela...
  14. Didy

    IMF එක මුහුදේ තියන පිටසක්වල ජීවීන් ගේ ආයතනයක් ද?

    නිකමට අහන්නේ ගෝඨා ට චන්දෙ දෙනකොට උඹට ඔහොම ප්‍රශ්න ආවේ නෑ නේද ?
  15. Didy

    තැඹිලි කපන උන්ගෙන් තියෙන වදේ..

    ape paththeth 20 ta wadiya denneth naa henama wadayak thamaa aawoth kapanawama thamaa ithin
  16. Didy

    මයිග්‍රේෂන්

    nursing වලට මේ තියෙන ඉල්ලුම තව අවුරුදු 5-6 කට තියෙයිද? යනවනම් අනිවාර්යෙන්ම අවු 4 degree එකක් අරන් ඕනේ යන්න එතකොට අවු 5-6 ක් යනවා නේ අනිවාර්යෙන්ම
  17. Didy

    BIT කරන අය එන්න මෙතෙන්ට

    මේ පාර admission වලට සල්ලි ගෙවල ලියන්නේ නැතුව හිටියොත් ලබන පාර ලියද්දි ආයේ ගෙවන්න වෙනවා නේද?
  18. Didy

    pfizer booster vaccine gahana places?

    Panaagoda camp eke pansale gahanawa neda
  19. Didy

    නන්දෙ උක්කන්නෙ නැතුව ලමයි හදන්න කියල ගුපියනේ

    දැන් එතකොට nts එක campus වෙනවද ? එතකොට දැනටමත් nursing degree කරන උන්ටයි දෙගොල්ලන්ටම එක වගේ වෙනවද?

    No contents