1. Didy

    හෙට මහින්ද ඕනා කියන්නම ඕනා.

    පන්නන්න ඉන්න එකෙක් අඩු වෙනවා නේ
  2. Didy

    සමාජශීලී වෙන්නෙ කොහොමද ?

    සමාජශීලි නැත්තන් එහෙම වෙන්න මහන්සි වෙන්න එපා බන් උඹේ පාඩුවේ හිටපන් යාලුවෝ ගොඩක් හොයන්න ගිහින් එක එක විදි වලට කෙලවගන්නවට වඩා සෙට් වෙන දෙතුන් දෙනෙක් එක්ක ඉන්න එක හොඳයි කියල මන් නම් හිතන්නේ ඔය සුහදශීලි නෑ මිත්‍රශීලි නෑ කියල ගොඩක් උන් නම් කියන්නේ උන්ට කඩේ යවාගන්න බැරි උනාම
  3. Didy

    "EXAMSDEP" කිලයල number එකකින් message එකක් ආවා!

    ඔය අර සහතික එහෙම ඉල්ලුවම එන එක නේද
  4. Didy

    අගමැති මහින්ද හෙට ඉල්ලා අස්විමට පෙර, අනුරාධපුර වැදපුදා ගැනිමට හදිස්සියෙම ගොස් ඇත

    යන්න තමයි හිටියේ හූ කියපු හින්ද යන්නෙම නෑ තලහයි ඔයාලත් එක්ක :cautious::cautious:
  5. Didy

    කෙල්ලෙක් නෑ

    උඹ තනිවෙලා කියල හිතන්න එපා බන් මටත් නෑ :ROFLMAO: කෙල්ලෝ නැති අපේ වයසේ උන් ඕනේ තරම් ඉන්නවා නේ එලියට බහින්නවත් හරියට නැති කාලේ මොන කෙල්ලොද ඕයි
  6. Didy

    ඉතියෝපියාවෙත් ගෑස් දෙන්නේ සතියට එක දවසයි.. - බන්දුල ගුගුලයි!

    සිංගප්පුරුව කරන්න ඇවිල්ල එක එක රටවල් එක්ක සන්සන්දනේ කර කර ඉඳල අන්තිමට දැන් මුන් සන්සන්දනේ කරන්නේ ඉතියෝපියාව එක්ක පුදුම වෙන්න දෙයක් නෑ තව ටික කාලෙකින් උඹල දවස් දෙකකට පාරක් හරි කාල ජීවත් වෙන එකටත් අපිට පින් දීපන් කන්න නැතුව මිනිස්සු හෙන ගොඩක් දවසට මැරෙනවා කියල නොකිව්වොත්
  7. Didy

    ගෝල්ෆේස් එකේ නිදිමරන කලුසුද්දන්ට ඥාණක්කා දින්නා වගේ දැනෙන්නේ නැද්ද? 😆

    නවතින්න යන්නේ කියල පේනවනම් අපිත් එතනට යන එකයි කරන්න තියෙන්නේ මේක පටන් ගත්ත දවසේ ඉඳල කීයක් නම් දේවල් කියනවද
  8. Didy

    මේ කහටීෂර්ටි කාරයා මරැ

    sir sir ගාන එකෙක් නේ මොකෙක් උනත්
  9. Didy

    රැල්ලට#ගෝ හෝම්

    මේකේ නමලය ඉන්න හැටි
  10. Didy

    රෝද අස්සට පොල්ලක් දාන්න එකෙක් හිටියේ නැද්ද බං

    කොහෙන් මොනවට ආපු මොක්කුද දන්නේ නෑ ඔහොම මොකක් හරි වෙලා ඔය යක්කු වෙඩි තිබ්බ නම් සවෙන්ද්‍රයා රෑට කියයි හමුදාවේ අයට පහර දීපු හින්ද තිබ්බ කියල දැන් නීතිය බල්ලටත් එහා තැනකට දාල වැඩ කරන්නේ උන්ගේ බලේ රැකගන්න
  11. Didy

    ආවේ හමුදාවේන්.... හමුදාව පිලිගනියි

    ඔහොම උනොත් පොලිසිය මිනිස්සුන්ගේ පැත්ත ගන්න එකක් නැති වෙන්නත් පුළුවන් මොක්කු ඇවිල්ල ගහල ගියත් කරන්න දේකුත් නැති වෙයි
  12. Didy

    ආවේ හමුදාවේන්.... හමුදාව පිලිගනියි

    පොලිසියේ මිනිස්සු වෙනුවනුත් අපි පෙනී සිටින්න ඕනේ මොනවා උනත් ඒ මිනිස්සු නැත්තන් ඔතන මොනවා වෙයිද කවුද දන්නේ
  13. Didy

    එදා සහ අද #කැරි ටෝක්ස් ලෙප්ට්

    යකෝ මූ කියන ඒවා ගැහුවේ සජිත් ගේ උන් ලු 88/89 ආයේ ගේන්න හදනවලු ආයේ යුද්දේ එයි ලු මුන් තමා යුද්දයක් අවිලුවොත් ආයෙත් රාජපක්ෂ ල එක්ක කරපු අම්මගේ රෙද්දේ සන්වර්දනයක් ගැන කියනවා ඊට පස්සේ මුගේ මුණ දිහා බැලුවම පේන ටික ඇති කියන ඔක්කොම දේවල් වලට වැඩියේ දේවල් පේනවා
  14. Didy

    මේ ත්‍රෙඩ් එක පාවිච්චි කරමුද?

    හිටපු විගණකාධිපති මොනවා උනත් ඒ මිනිස්සු හදපු අර වෝහාරික විගණන වාර්තාව හින්ද අපි ජීවිතේට දැනගෙන නොහිටිය දේවල් ගොඩක් දැනගත්තා AKD මුට යන්තන් හරි හොරකමක් පටවන්න පුළුවන් නම් අරුන් ටික මූව හැමගහනවා එක කිය කිය කොහොම උනත් මෙයාට තනි කැමැත්තට තීරණ ගන්නත් බැරි වෙන හින්ද අසීමිත විදිහට බලය පාවිච්චි...
  15. Didy

    මුළු දේශපාලන ක්ෂේශ්ත්‍රයම අනතුරෙලු

    මොනවා උනත් stage drama වලින් මිනිස්සුන්ට මාර විදිහට දේවල් ඒකාලේ කියල දීල තියෙනවා දන් ඒවාට ලොකු තැනක් දෙන්නෙත් නෑ ටෙලිනාට්ටි වල වැඩකට ඇති මගුල් යන්නෙත් ඉතා කලාතුරකින්
  16. Didy

    සන්නාගේ ගේම....

    මෙන්න මේක තමා වැදගත් උගේ followers ලා වෙන්න නෙවෙයි මේ වැඩේ හරියන විදිහකට කලබල ඇතිකරලා ඇනගන්නේ නැතිව කරන්න තියෙන විදිහක් කියන්නේ
  17. Didy

    සන්නාගේ ගේම....

    කියනවා වගේ සරණාගතයින්ගේ officer කෙනෙක් වෙන්න තමා වෙන්නේ 😅
  18. Didy

    Mainawa Maramu

    මරන්නේ අපරාදේ ඒක ලේසි වැඩි මුන් කරලා තියෙන අපරාද වලට පෙරේත කමට ගොඩගහපු සල්ලි ඔක්කොම කොහොමහරි හොයාගෙන වද දිදී තියාගන්න ඕනේ මැරෙනකම්ම
  19. Didy

    Army side # 2022 revolution

    මේක අත්තක් නම් ලොකු දෙයක්

    No contents