මචංලා මගේ යාළුවෙක් වැඩ කරන ඔෆිස් එකක මේ වේකන්සිය තියෙනවලු,
ඔෆිස් එක තියෙන්නේ බියගම වෙලඳ කලාපේ, කොරියන් පැක්ටරි එකක්,
IT Knowledge, Windows & Software Installation, Trouble Shooting, Genaral IT Knowledge තමයි ඕන කිව්වේ.. අවශ්‍ය training දෙනවා කිව්වා..
සුදුසුකම් තියෙන කැමති කෙනෙක් ඉන්නව නම්...