1. Radical78

    වාහන වලට දෙන ගේම්

    වාහන වලට දෙන ගේම් http://ikman.lk/en/ad/mileage-changing-for-sale-colombo-1 මම මේ ඇඩ් එක දැක්කේ ඉක්මන් එකේ.. මේ සයිට් එක.. http://www.carhospitallanka.com/ දැන් ඇඩ් දාලා ප්‍රසිද්දියේම මීටර් කරකවනවා.. මෙහෙම කරන්න පුළුවන්ද? මෙහෙම උනාම අපි කොහොමද ජෙනුයින් මයිලේජ් තියෙන වාහනයක් හොයාගන්නේ? මේකෙ...
  2. Radical78

    රත්නපුර පාරෙන් සිරීපාදේ - උදව්වක්

    රත්නපුර පාරෙන් සිරීපාදේ - උදව්වක් මම 8 පාරක් සිරීපාදේ කරුණා කරලා තියෙනවා... හැබැයි ඒ හැම පාරකම ගියේ නම් හැටන් පාරේ.. මේ පාර වෙනසකටත් එක්ක රත්නපුර පාරේ පලාබද්දලින් යන්න හිතාගෙන ඉන්නවා.. මට කවුරුහරි කියනවද හරියටම ඒ පැත්තෙන් යන විස්තරේ.. රත්නපුරේට ගියා කියමුකෝ... එතන ඉදන් යන්නේ කොහොමද? කොච්චර වෙලා...
  3. Radical78

    Toyota Allion 260 ද? Premioද?

    මම කාර් එකක් ගන්න ඉන්නේ ලබන සතියේ.. පහුගිය ටිකේම හෙව්වා.. හොඳ කාර් 2-3ක් ම මගේ බජට් එකේ හැටියට සෙට් වෙලා තියෙනවා.. ඒත් හිතාගන්න බැරි Allion එකකට යනවද Premio එකකට යනවද කියලා.. මම නම් කාර් දෙකටම ආසයි, ඒත් හොඳම එක මොකද්ද කියලා User experience එක්ක දැන් ගන්න කැමතියි.. කට්ටිය උදව්වක් වශයෙන් තමන්ගේ...
  4. Radical78

    අක්මාවක කොටසක් දන් දෙන්න

    අක්මාවක කොටසක් දන් දෙන්න මගේ ලඟම හිතවතෙකුට ඕ පොසිටිව් අක්මාවක කොටසක් බද්ධ කරන්න ඕන වෙලා තියෙනවා.. කවුරුහරි කෙනෙක් ඉන්නවා නම් දෙන්න කැමති මට දැනුම් දෙන්න.. ඒ සම්බන්ධයෙන් මුදලින් උදව් කරන්න ඒ පුද්ගලයාගේ ඥාතීන් කැමැත්තෙන් ඉන්නවා... අක්මාව බද්ධ කරන එක ගැන කියනවා නම් අක්මාවෙන් පොඩි කොටසක් විතරයි...
  5. Radical78

    ලීසින් රේට්ස් කොහොමද?

    ලීසින් රේට්ස් කොහොමද? මේ දවස් වල ලංකාවේ ලීසින් රේට්ස් යන්නේ කොහොමද? අතින් 10ක් වගේ දීලා කාර් එකක් ගන්න ඉන්නේ.. අවුරුදු කීයෙන් ගෙවන්න දෙනවද? ලක්ශෙකට කීයක් ගෙවන්න වෙනවද? විස්තර දන්න කෙනෙක් කියන්න..
  6. Radical78

    හෙට බැංකු නිවාඩුද?

    හෙට බැංකු නිවාඩුද? හෙට ලංකාවේ බැකු නිවාඩුද? රජයේ ප්‍රයිවට් ඔක්කොම බැංකු නිවාඩුද? හරියටම දන්න කෙනෙක් කියන්න.. ස්තුතියි...
  7. Radical78

    ස්ටොක් මැනේජ් කරගන්න උදව්වක්

    ස්ටොක් මැනේජ් කරගන්න උදව්වක් මට ඕන වෙලා තියෙනවා ස්ටොක් එක මැනේජ් කරගන්න මගේ බිස්නස් එකේ.. ප්‍රඩක්ට්ස් ගොඩක් නැහැ, 10-20ක් වගේ තියෙන්නේ.. මට ඕන තියෙන ස්ටොක් එක දාලා ඊට පස්සේ බඩු විකිනෙනෙ විදියට අඩු වෙන්න, අපි බඩු ගත්තම ඒක ස්ටොක් එකට ඇඩ් වෙන්න වගේ දේවල්.. ඒකෙන් දවසෙ සේල් එක බලාගන්න තියෙනම්...
  8. Radical78

    චෙක් ප්‍රින්ට් කරන්න උදව්වක්...

    චෙක් ප්‍රින්ට් කරන්න උදව්වක්... මචං ලොකු හෙල්ප් එකක් ඕන.. චෙක් සම්බන්ධ උදව්වක්.. කවුරුහරි ගාව තියෙනවද සොෆ්ට්වෙයාර් එකක් චෙක් ප්‍රින්ට් කරන්න පුළුවන්, එහෙම නැත්නම් වර්ඩ් හරි එක්සෙල් හරි ටෙම්ප්ලේට් එකක් හරි කමක් නැහැ.. කොහොමහරි චෙක් ප්‍රින්ට් කරගන්නයි ඕන, අනික හැම චෙක් එකක්ම ස්ටෑන්ඩර්ඩ් සයිස්ද...
  9. Radical78

    නම වෙනස් කරන විදිය දන්නවද?

    නම වෙනස් කරන විදිය දන්නවද? මචං ලොකු උදව්වක් ඕන මගේ නෑදෑ වෙන අක්කා කෙනෙකුට.. එයාගේ බබාගේ නමේ වාසගම වෙනස් කරගන්න ඕන වෙලා.. මේක කරන ක්‍රමවේදය දන්න කවුරුහරි ඉන්නවද? මම නම් මේ ගැන මුකුත්ම දන්නේ නැහැ, පත්තරේ ඇඩ් එකක් දානවා කියලා විතරයි දන්නේ.. දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරන්න..
  10. Radical78

    lkvideos.කොම් වීඩියෝ බාන්න උදව්වක්

    lkvideos.කොම් වීඩියෝ බාන්න උදව්වක් http://lkvideos.com/ මට මේ Site එකේ තියෙන වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න ඕන වෙලා තියෙනවා, කන්දෙගෙදර නාට්‍යය තමයි ඩවුන්ලෝඩ් කරගන් ඕන, කවුරු හරි දන්නවද මේකෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන විදිය? ගොඩක් ට්‍රයි කරා.. හරි ගියේ නැහැ.. මෙන්න මේ නාට්‍යය තමයි ඩවුන්ලෝඩ් කරගනන් ඕන වෙලා...
  11. Radical78

    මගේ තායිලන්ත චාරිකාව

    මගේ තායිලන්ත චාරිකාව මම ගිය සතියේ තායිලන්තෙ ගිහිල්ලා ආවා.. මේ ත්‍රෙඩ් එකේ අරමුණ තමයි තායිලන්තේ යන්න ඉන්න අයව දැනුවත් කරන එක මම ලබාගත්ත අත්දැකීම් එක්ක.. මුලින්ම කියන්න ඕන ratedGTR, sonique මට ගොඩක් උදව් කරා මේක සාර්ථක කරගන්න.. එහෙනම් පටන් ගන්නම්, මේ ත්‍රෙඩ් එක තායිලන්තේ යනන් හිතාගෙන ඉන්න අයට...
  12. Radical78

    තායිලන්තේ යන්න - උදව්වක්

    තායිලන්තේ යන්න - උදව්වක් මම අප්‍රේල් වල තායි යන්න ඉන්නේ.. දවස් 4ක් වගේ, මට පොඩි අයිඩියා එකක් දෙනවද? මට පතායා දවස් 2යි බැංකොක් දවස් 2යි වගේ ඉන්න ඕන.. ඉස්සෙල්ලා පතායා යන්නේ, මොකද බැංකොක්නේ ශොපින් කරන්න වෙන්නේ, බඩු උස්සන් යන්න බැහැනේ.. මට Siam Park / Dream World යන්න ඕන, ඇඩ්වෙන්චර් පාක්, වෝටර්...
  13. Radical78

    මෙහම මිනිස්සු තාම ඉන්නවා

    මෙහම මිනිස්සු තාම ඉන්නවා අපි ලඟදි ලෝකාන්තේ ගියා.. ගිහිල්ලා එනකොට හැන්දෑව උනා.. අපි ආවේ නානුඔය පැත්තෙන්, නානුඔය පාස් කරලා එද්දි එකපාරටම අපේ වෑන් එකේ බ්‍රේක් බින්දුවක්වත් නැති උනා.. පස්සෙ හෑන්ඩ් බ්‍රේක් ගහලා අයින් කරලා නැවැත්තුවා.. එතකොට වෙලාව ඇති හැන්දෑවේ 7.30ට වගේ, පල්ලමත් එක්ක, පලාතකවත් ගෙයක්...
  14. Radical78

    අන්ධයටත් කරන වංචාව

    අන්ධයටත් කරන වංචාව අන්ධ මිනිස්සුන්ටත් වංචා කරන මිනිස්සු ඉන්න ලෝකයක් මේක.. මම කැමතියි මේක අපේ රටෙත් කරලා බලන් පුළුවන් නම්.. කී දෙනෙක් අවංක වෙයිද කියලා බලන්න.. LjufgOcZLZs
  15. Radical78

    පබා අනිවා හෙට බඳිනවලු - ඕපදූප..

    පබා අනිවා හෙට බඳිනවලු - ඕපදූප.. උපේක්ෂා ස්වර්ණමාලිගේ විවාහය සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී වඩාත් කතාබහට ලක් වුණා. වරින්වර කල් ගිය මේ කසාදය නොකෙරෙන එකක්දැයි ඇතමුන් ඇසුවේ වාර ගණනාවක්ම කල් ගිය නිසයි. උපේක්ෂා ස්වර්ණමාලිගේ විවාහය සඳහා යළිත් දින නියම වෙලා තිබෙනවා කියලා ආපහු ආරංචියක් තිබෙනවා. මාර්තු...
  16. Radical78

    යාපනේ - එක්දින චාරිකාව

    යාපනේ - එක්දින චාරිකාව ඔන්න එහෙනම් දවසෙන් යාපනේ ගිහිල්ලා ආවා.. දවසෙන් කිව්වට පැය 27-28 ක් වගේ ගියා... යන්න කලින් ගොඩක් දෙනෙක් උදව් කරා.. ඒ අයගේ අත්දැකීම් බෙදාගත්තා.. විශේෂයෙන්ම Mr PERERA සහ chamithcp ගොඩක් උදව් කරා.. වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් පිං.. එහෙනම් වැඩේට බහිමු.. අපි ගියේ ලේක්...
  17. Radical78

    Jaffna - Help යාපනේ යන්න උදාව්

    Jaffna - Help යාපනේ යන්න උදාව් මචෝ මේකයි සීන් එක.. මම හිතාගෙන ඉන්නවා හෙට (22/01/2016) රෑ යාපනේ යන්න.. මෙහෙන් රෑට තියෙන බස් එකේ යන්නේ.. උදේ 7.30 වෙද්දි යාපනේ.. මට යන්න ඕන නාගදීපේ, පතුලක් නැති ලිඳ, නල්ලූර් කෝවිල, යාපනේ කොටු පවුර වගේ තැන් වලට තමයි.. මම සෙනසුරාදා (23/01/2016) රෑ ආපහු බස් එකෙන් මෙහේ...
  18. Radical78

    වැඩිම තරඟයේ වීරයෝ - ක්‍රිකට්

    වැඩිම තරඟයේ වීරයෝ - ක්‍රිකට් රිකී පොන්ටින් - 49 අන්තර්ජාතික තරඟ - 560 තරඟයේ වීරයා සම්මාන ටෙස්ට් - 16 එක්දින - 32 විස්සයි විස්ස - 1 කුමාර් සංගක්කාර - 50 අන්තර්ජාතික තරඟ - 594 තරඟයේ වීරයා සම්මාන ටෙස්ට් - 16 එක්දින - 31 විස්සයි විස්ස - 3 ජාක් කලිස් අන්තර්ජාතික තරඟ - 519 තරඟයේ...
  19. Radical78

    Server වැඩ්ඩොන්ගෙන් උදව්වක්....

    Server වැඩ්ඩොන්ගෙන් උදව්වක්.... මචං මේකයි සීන් එක.. හොදට දුවන Domain Enviroment එකක් තියෙනවා.. Domain Usersලා ඉන්නවා.. Stable වැඩ.. කිසි අවුලක් නැහැ.. කේස් එක ආවේ ඊයෙ.. ඒක තමයි අලුතෙන් දාපු Attendance System Software එක Portable App එකක් වගේ Double click කරලා Open කරන්න තියෙන්නේ.. exe file...
  20. Radical78

    ශ්‍රීලංකා සම්භවය ඇති පිටරට ක්‍රිකට් ක්‍ර

    ශ්‍රීලංකා සම්භවය ඇති පිටරට ක්‍රිකට් ක්‍ර ඩේව් වට්මෝර් ශ්‍රී ලංකාව ලෝක කුසලානයක් වෙත ගෙන ගිය පුහුණුකරු ඩේවනල් වට්මෝර් එහෙම නැත්නම් ඩැව් වට්මෝර් ශ්‍රී ලංකාවේ ඉපදුනු කෙනෙක් කියලා නොදන්න අය ගොඩක් ඇති මම හිතන්නේ.. ඉපදුනා විතරක් නෙමෙයි ඔහු කොලඹ රාජකීය විදුහට ගිහිල්ල තියෙන්නේ.. ඔහු ඕස්ට්‍රේලියාවට...

    No contents