මේක උනේ ටිල්නි ද සිල්වා සර්ගේ clz එකේ. අපේ සෙට් එකේ හිටපු එකෙක් මගේ phone එක ඉල්ලගත්තා. ටිකකින් ඌ මට phone එක දුන්නම මමත් බැලුවෙත් නැතුව සාක්කුවට දාගත්තා. සර් ගානක් හදන්න පටන් අරන් උච්චතම අවස්ථාවේදී මගේ phone එක මහා හයියෙන් ring උනා කියහන්කෝ. අර phone එක ගත්ත එකා silent අයින් කරලා සද්දෙත් උපරිමට...