වෙබ් සයිට් වල ගණන් හිලව්
කවුරු හරි වෙබ්සයිට් එකක් හදලා දෙන්න පුලුවන්ද කියලා ඇහුවම තියන ලොකුම ප්‍රශ්නේ ගානක් කියන එක. හිතට එන ගණන් කියන්න බෑ. වෙන තැනකින් අහලා මගේ ගාන වැඩි වුනොත් මම කපටිකමට වැඩි ගානක් කියලා රැවැට්ටුවා කියයි. අඩු ගානක් කිව්වොත් අනිත් developersලා එකතුවෙලා මාව මරයි. ෆීල්ඩ් එක බාල්දු කරනවා කියලා.
ඒක නිසා මට දැනගන්න ඕන සාමාන්‍යයෙන් prices යන්නේ කොහොමද කියලා?
1) Single Page
2) Pages 4-5ක් තියන නොර්මල් සයිට් එකක්
3) ECommerce
SEO කරනවනම් ඒවටත් වෙනම ගන්නවද?