1. IsPra

    Doodle for Whatsapp

    iOS nam na bro :baffled:
  2. IsPra

    Doodle for Whatsapp

    Thanks RottenCOLT!!!
  3. IsPra

    Doodle for Whatsapp

    THANKS ALL!!! Rep+ Added!
  4. IsPra

    Doodle for Whatsapp

    "Doodle for Whatsapp" මේ තියෙන්නේ මගේ අලුත්ම app එක, අලුත් අවුරුද්දට අලුත්ම app එකක්. කට්ටිය දැකලා තියනවනේ Viber වල තියනවා Doodles send කරන්න feature එකක්. ඉතින් Whatsapp වලටත් ඒ feature එක පාවිච්චි කරලා අපිට හිතන දේ ඇදලා හරි ලියලා හරි කාටහරි යවන්න පුලුවන්නම් කොහොමද? "Doodle for Whatsapp" app...
  5. IsPra

    Android Development

    නෑ මට අදුරන එකෙක් කිව්වා විසි ගණන් කියලා යන්නෙ. ඒකයි හොයලා බැලුවේ. මම clientට කිව්වේ $675ක් කියලා. :confused: :confused:
  6. IsPra

    Android Development

    මට එකෙක් කිව්වේ 25,000ක් කියපන් කියලා. මීට කලින් යාලුවොන්ගේ වැඩ වලට නිකන් app හදලා දුන්නට හරි ගානක් දන්නේ නෑ. මේ මුල්ම වැඩේ. ඒකයි ගානක් කියන්න කලින් හොයලා බැලුවේ. මම clientට $675ක් කිව්වා. ආසන්න වශයෙන් ලක්ෂයයිනේ. ඒ ගාන ශේප්නේ.
  7. IsPra

    Android Development

    Android app එකක් develop කරන්න ලංකාවේ companies/ developrsලා අය කරන minimum ගාන කොහොමද? Offline MCQ Quiz app එකක් හදන්න 25,000ක් වැඩිද?
  8. IsPra

    BIT කරන අය එන්න මෙතෙන්ට

    3rd year එකට යන්න GPA එක 1.5ක් ඕනේ overall GPA එකද? එහෙම නැත්තම් 2nd year එකේ විතරක් GPA එකද?
  9. IsPra

    mokakda ban ara mahela

    :):):):):):)
  10. IsPra

    mokakda ban ara mahela

    මහේල පාගමන් ගිහින් Cancer Hospital එකක් හදන්න යන්නේ මේ රටේ මිනිස්සුන්ට, මහේලට නෙවෙයි. මහේලට මහේලගේ පවුලේ අයට උණක් හෙම්බිරිස්සාවක් හැදුනත් ලෝකේ තියන හොඳම hospital එකකට ගිහින් බෙහෙත් ගන්න පුළුවන්. මහේලගේ මල්ලි පොඩි කාලේ cancer එකකින් මැරිලා. ඒ ලංකාවේ ඒකට අවශ්‍ය ප්‍රතිකාර කරන්න පහසුකම් නොතිබිච්ච...
  11. IsPra

    Real Life Zombie :O

    :lol: Texas කියන්නේ ප්‍රාන්තයක්, Dallas කියන්නේ නගරයක්
  12. IsPra

    මොන_විහිළුවක්ද මේ

    මම මේ ඔය දානය ගැන වැරැද්දක් කියනවා නෙවෙයි. දැනගන්න අහන්නේ දැන් වෙන හාමුදුරු නමක් වැඩලා කොහෙහරි බණකට වඩින්න ඔය වාහනය ඉල්ලුවොත් හම්බවෙයිද?
  13. IsPra

    මාසෙකට ලක්ෂ 4ක් හම්බකරන කෙනෙක්

    Envato market එකේ ඉන්න කෙනෙක් කියපන්කො අර tax scene එක කරගත්තේ කොහොමද කියලා, මම tax file එකක් open කරගන්න IRD එකට ගියාම කිව්වා අවුරුද්දක වත්කම් පෙන්නන්නලු. තාම පටන් අරන් මාසයක්වත් නෑ.
  14. IsPra

    බදු ගෙවන්න

    මමත් ඊයේ tax number එකක් ගන්න IRD එකට ගියා, මුලින් අහපු එක්කෙනා කිව්වා foreign currency ගේනකොට tax free කියලා. ඊට පස්සේ වෙන කෙනෙක් ළගට යැව්වා එතනින් කිව්වා tax file එක open කරන්න වාර්ෂික අදායාම ලක්ෂ 5ට වඩා කීයක්හරි වැඩියෙන් දාලා ඒ වැඩි ගානට අවුරුද්දකට 4% ගෙවන්න කියලා. ලෝයර් කෙනෙක්ගෙන් ඇහුවම...
  15. IsPra

    උදව්වක් ඕනේ

    Envato Marketplace එකක ඒකියන්නේ Themeforest, Codecanyon, Videohive, Audiojungle, Graphicriver, Photodune හෝ 3docean වල sells කරලා තියන කවුරු හරි ඉන්නවද? ඒකෙ අර Tax Information දෙන වැඩේ කරගන්නේ කොහොමද? ස්තුතියි!
  16. IsPra

    Sidu Teledrama girl ?

    මම ඒත් බැලුවා මේ thread එක පරක්කු ඇයි කියලා.
  17. IsPra

    වනචර වෛද්‍යවරයා

    ඔය අර SAITM කියන හොර උපාධි කඩේ එකෙක් වෙන්න ඇති. :rofl:
  18. IsPra

    ක්ලාස් වලදි වෙච්ච ආතල්

    සැරයක් ක්ලාස් එකේ ඤාව් ගානවා කියලා සෙට් එකක් නැගිට්ටවලා පොර බනිනවා. ඒ අස්සේ ආයිත් අර කලින් ටෝන් එකෙන්ම එකෙක් ඤාව් ගෑවා. සර් කාරයත් හොල්මන්. අරුන් සෙට් එකට වාඩි වෙන්න කියලා සර් කාරයා එලියට ගියා. ආවේ පැය 1/2 විතර ගිහින්.
  19. IsPra

    ඔන්න ඔහොමයි වෙලා තියෙන්නේ .....Android

    Android හදපු එකා පැණි රස කන්න කැමති ඇති.

    No contents