ESOFT Top-up Degree

IsPra

Member
Nov 13, 2014
337
67
0
ESOFT එකේ තියන BEng (Hons) in Software Engineering Top-up (London Met – UK) degree එක ගැන දන්න කෙනෙක් ඉන්නවද? කොහොමද පිළිගැනීම?
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    TopUp අවුලක් නෑ. Lectures ගැන නම් කියන්න දෙයක් නෑ Esoft එකේ එහෙන් මෙහෙන් දෙකයි පනහේ එවුන්ව lecturing වලට දාන්නෙ නැ. දන්න නිසා කියන්නේ.
    මම ඔ්කෙ BCS + BIT කලා . ඒවා උගන්වන්න ආවෙ හොදට qualified මිනිස්සු.
    (චුටි චූටි certificate courses, diploma courses ගැන නම් මන් දන් නෑ. මං කියන්නේ degree level / higher edu එවා ගැන)

    උබට ඉතින් මාකට් එකේ පිලිගැනීම degree එකකින් දෙන්න බෑනෙ. උබ වැඩ්ඩා නම් එච්චරයි. :)
    Degree එකෙන් skill එක හදාගනින් දැනුම හදාගනින්.
    හැබැයි පුතෝ London Met එකේ topUp එක පාස්වෙන්න නම් Project + Research එකක් කරල පාස් වෙන්න ඔ්න :cool:
     
    Last edited:
    • Like
    Reactions: dilw

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Mama IT final year eka karanna hithan inne.Meyalage module exams ehema kohomada kela wela yannama denawada ? IT degree ekatath research eka karanna onida ?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Mama IT final year eka karanna hithan inne.Meyalage module exams ehema kohomada kela wela yannama denawada ? IT degree ekatath research eka karanna onida ?

    IT කිවුවේ Computing නේ. ඔව් Research එක කරන්න ඔ්න :)