1. IsPra

    KottaPore - කොට්ටපොරේ Android Game

    Thanks :yes: Rep++
  2. IsPra

    KottaPore - කොට්ටපොරේ Android Game

    KottaPore - කොට්ටපොරේ Android Game Ad නැති, 2.42mb පොඩි game එකක් කට්ටිය review පාරක් දාලා සප් එකක් දෙන්න.
  3. IsPra

    කඹ ඇදීම tug of war උනේ ඇයි ?

    :rofl::rofl::rofl:
  4. IsPra

    මෙදා 2018 කබය Executer ට ! Team members warew !

    සද්දේ විතරයි වැඩ නෑනේ. :dull:
  5. IsPra

    ### තවමත් Rep ලැබුනෙ නැත්ද!!!

    ගොඩක් කිව්වට එකයි හම්බුනේ :eek:
  6. IsPra

    ### තවමත් Rep ලැබුනෙ නැත්ද!!!

    :D:D:D එහෙනම් ජයවේවා! උදේට බලමු.
  7. IsPra

    ### තවමත් Rep ලැබුනෙ නැත්ද!!!

    Rep වර්ෂාවක් කිව්වට පිනි බෑවා වගේ. දෙන්නයි Rep දුන්නෙ. :angry::angry::angry:
  8. IsPra

    Semata Docek

    මටත් ඉස්සර සෙම වැඩිවෙලා ඔලුවේ කැක්කුම එන අවුලක් තිබ්බා. A/L කාලේ සැරටම තිබ්බා කිසි වැඩක් කරන්න බැරි තරමට. කළුතර ඉන්නවා (තාම ඇති, ඕනෙනම් හොයලා බලලා කියන්නම්) අයිලප්පෙරුම කියලා වෙද නෝනාකෙනෙක්. පාරම්පරික වෙද පවුලක්. එතනින් බෙහෙත් අරගෙන මාස 2 - 3ක් විතර බොද්දී අර ඔලුවේ කැක්කුම නැත්තටම නැතිවෙලා ගියා...
  9. IsPra

    ..::[Elakiri_කඹේ_Executer_ කණ්ඩායම(All-time_එලකිරියන්ස්)]::..

    VOTED! දැන් ඉතින් rep කරන එකයි තියෙන්නේ.
  10. IsPra

    BIT කරන අය එන්න මෙතෙන්ට

    මම C programming කරලා නෑ, මිට වඩා කෙටි ක්‍රමයක් තියනවද දන්නේ නෑ ඕක කරන්න.
  11. IsPra

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Project proposal එකට දාන Gantt Chart එකට project එක start කරන date එක විදිහට දාන්න ඕනේ. project proposal එක submit කරාට පස්සේ date එකක්ද? :confused::confused::confused:
  12. IsPra

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Project Proposal එකක සාම්පල් එකක් තියනවද කවුරුහරි ළඟ පොඩ්ඩක් ලියන හැටි බලාගන්න. :D
  13. IsPra

    FRENCH VISA!!!

    අද උදේ හම්බවෙලා කිව්වා ප්‍රංශේ ගිහින් ආපු කවුද කෙනෙක් agency එකක් ගැන කිව්වලු. එතනට ගිහින් බලනවා කියලා.
  14. IsPra

    FRENCH VISA!!!

    පොරට call එකක් දීලා තත්වේ පැහැදිලි කරා. තේරුණාද දන්නේ නෑ. ඊටපස්සේ කිසි සද්දයක් නෑ.
  15. IsPra

    FRENCH VISA!!!

    මටත් හිතෙනවා අරූ පනියි වගේ කියලා. ඔය කියන විදිහට උට වීසා හම්බෙන එකක් නෑ.

    No contents