1. IsPra

    එළකිරි ගමේ බයියෝ

    ඕකේ කොච්චර ගියත් අතරමං වෙනවා. වාහනේකට යට වෙන්න හරි පාර හරහා පැනලා යන එක සැපයි. :angry::angry::angry:
  2. IsPra

    Harry Potter Train in Sri Lanka!

    REP ++++
  3. IsPra

    Ice Boy

  4. IsPra

    දීපිකා පදුකොන්ගේ හිස ගසා දමන කෙනාට රුපිය&#3517

    "සිම්හලද්වීපයේ පද්මාවතී" ඊට සමාන චරිතයක් ශ්‍රී ලංකාවේ නූර්ති ඉතිහාසයේ සමාරම්භක පුරෝගාමියකු වන චාර්ල්ස් ඩයස් සූරීන්ගේ "පත්මාවතී" නූර්තියේ ද දක්නට ලැබෙයි. මලික් මුහම්මද් ජයසි කවියාගේ "පද්මාවත්" කාව්‍යය ආරම්භ වන්නේ "සිම්හල ද්වීප"( kingdom of Simhala-dvipa) රාජධානිය පිළිබඳ අලංකාර වර්ණනාවකිනි. කවියා...
  5. IsPra

    අමුතු සින් එකක්

    Alternate Timelines, නිදාගෙන නැගිටිද්දි timeline එකකට මාරු වෙලා/ වෙනස් වෙලා. අතීතේ වෙච්ච දේවල්වල පොඩි පොඩි වෙනස්කම් ඇතිවෙලා. මේ වගේ දෙයක් වෙන්න බැරිද?
  6. IsPra

    සිනමාවේ වීරයා මම...

    අයියෝ! ඌ උටම වීරයා කියාගන්නවා. පව්, අපි අනුකම්පා කරන්න ඕනේ මේ වගේ විශේෂ අවශ්‍යතා තියෙන ළමයින්ට.
  7. IsPra

    BIT කරන අය එන්න මෙතෙන්ට

    හොඳ වෙලාවට එහෙනම් මම assignments ගැන මතක් කරේ. :yes::yes::yes: ඒවත් ලෝඩ් උනේ නෑ. EDC එකෙන් කිව්වා UCSC එකට call කරලා බලන්න කියලා. එතනින් කිව්වා කිසිම අවුලක් නෑ කියලා, ආයිත් පාරක් browser එක refresh කරලා බැලුවා. ඊට කලින් වැඩ කරපු නැති button එක වැඩ කරන්න ගත්තා. :P:P call කරනකන්ම ඒක එබුනෙම...
  8. IsPra

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Web browser එක මාරු කරා වෙන machine එකකින් ලොග් වෙලත් බැලුවා. Phone එකෙනුත් බැලුවා. එකකටවත් වැඩ නෑ. EDC එකට call කරා ඒවත් සුපුරුදු පරිදි වැඩ නෑ. VLE එකේ තියන LMS admin number එකටත් call කරා ඒකත් වැඩ නෑ. දැන් EDC ගිහිල්ලම බලන්න වෙනවා.
  9. IsPra

    BIT කරන අය එන්න මෙතෙන්ට

    මගේ Semester 4 Assignment Quiz 2 එක subject එකක්වත් වැඩ කරන්නේ නෑනේ. Quiz එක open වෙන්නේ නෑ. Programming එකයි ITPM එකයිනම් කරලා තියෙන්නේ අනිත් දෙක කරන්න විදිහක් නෑ. Sem 4 අනිත් කට්ටියගේ වැඩද? මගේ විතරක් තියන අවුලක්ද?
  10. IsPra

    සම්පත් වෙබ් කාඩ් කෙලවීමට පෙර

    මගෙත් තියනවලු -1400 ගානකුයි සත 20ක්. කාඩ් එක expire වෙලා අවුරුද්දක් වෙනවා. ඇහුවේ නැත්තන් දන්නෙත් නෑනේ. යන්නොනේ බෑන්ක් මැනේජර් හම්බෙන්න.
  11. IsPra

    ඇන්ඩ්‍රොයිඩ්_හැක්_වෙනවා

    http://119sinhala.blogspot.com/2015/08/andoroid-malware-learn-what-you-install-secure-my-android.html
  12. IsPra

    ̶s̶i̶n̶h̶a̶l̶a̶ ̶u̶n̶i̶c̶o̶d̶e̶ ̶h̶e̶l̶p̶

    සිංහලෙන් ලියලා strike-through කරද්දි ඉස්පිලි පාපිලිවල පොඩි අවුලක් තියනවා. ̶අ̶ම̶ර̶ වගේ එකක් නම් එහෙම කරතැකි. ̶න̶ය̶න̶ා̶ වගේ වචනයක් බෑ. මේ site එකෙන් පුලුවන්. https://saijogeorge.com/strikethrough-text-generator/
  13. IsPra

    naya

    නයාගේ ගෑණු සතා "නැයිනි". සැපින්න/ හැපින්න කියන්නෙ සර්පයා කියන එකේ ස්ත්‍රී ලිංග පදය. https://si.wiktionary.org/wiki/නැයිනි
  14. IsPra

    වැලක් බලලා අත්ටැක්ටරේ පැදීම​ (16+

    38ක් නෙවෙයි 28ක්. අවුරුදු 10ක පොඩි වෙනසක් වෙලා තියනවා.
  15. IsPra

    BIT කරන අය එන්න මෙතෙන්ට

    E kiyanne mata sem 2 maths nokara inna puluwanne? Credit 30n 27k thiyanawane. :dull:
  16. IsPra

    BIT කරන අය එන්න මෙතෙන්ට

    mata sem 2 maths eka repeat thiyanawa. eka karanna onema nane degree eka ganna. deparak kara deparama C- ayith karanna one nane.
  17. IsPra

    “කුඹියෝ” ටීවී සිරිස්

    ---------------------------------- 🌞⏳🌃🌇😩😪🍬🍭🍱 🐜🐜🐜🐜🐜 BUMP ----------------------------------
  18. IsPra

    -වියාපාරයක් ආරම්භ කිරීම සහ පවත්වාගැනීම (Q / A )-

    මටත් තිබ්බ ගොඩක් ප්‍රශ්ණවලට උත්තර මෙතන තිබ්බා. Thanks :yes::yes::yes:

    No contents