1. IsPra

    BIT කරන අය එන්න මෙතෙන්ට

    EDC copy එක පොස්ට් කරා. කොහොමත් තියෙන්න ඕන ඔක්කොම තියෙන්නේ ඉස්සරහ පැත්තේ. අනිත් පැත්ත හිස්නේ. නිකන් කොලයක් ගහලා යැව්වත් ඇතිවෙයි :lol::lol::lol:
  2. IsPra

    FRENCH VISA!!!

    එළ :yes: එතන එවුන් උට වැඩේ වෙන්න ඕන හැටි තේරුම්කරලා දෙයිනෙ. මිනිහා ඉතුරු ටික කරගනියි. මම උට කිව්වේ විසා ගන්න හැටි හොයලා කියන්නම් කියලා. ඌයි, සුද්දොයි, vfs එකේ උනුයි embassyයයි ඉතුරුටික කරගනියි. :yes: Thank you :D!!!
  3. IsPra

    FRENCH VISA!!!

    සයිට් එකේ තියන details ටිකත් කියලා, vfs global එකත් එක්ක කතාකරගන්න සෙට් කරලා දුන්නනම් හරි තේරුම් කරලා දෙයිනෙ. ජිල්මාට් එකක් තියනවනම් උන් කරලා දෙයිනෙ.
  4. IsPra

    BIT කරන අය එන්න මෙතෙන්ට

    අනිත් පැත්තේ මුකුත් නැතත් යවන්න ඕනෙද? දෙපැත්තම ස්කෑන් කරන්න කිව්වම communication එකේ වැඩ කරන ගෑණි Front side එකම දෙපාරක් ස්කෑන් කරලා දාලා. මමත් බලන්නේ නැතුව අරන් ආවා. :angry:
  5. IsPra

    FRENCH VISA!!!

    මම නෙවෙයි. දන්න පොඩි එකෙක් ත්‍රීවිල් එකක් හයර් කරන මිනිහා ගයිඩ් වැඩෙත් කරනවා. එහෙම සෙට් වෙච්ච ප්‍රංශ පවුලකට මූ ගයිඩ් කරලා, උන් ගියාට පස්සේ මුටත් එහෙ එන්න කියලා ටිකට්වලට සල්ලියි, proof of accommodation letter එකකුයි එවලා. උට එහෙමට සල්ලි පෙන්නන්නයි, bank statements පෙන්නන්නයි නැතුව ඇති. vfs global...
  6. IsPra

    FRENCH VISA!!!

    මාව කවුරුහරි ඇන්ටාක්ටිකාවට හරි ගෙනියනවනම් යනවා :confused: වැඩ වැඩිවෙලා එපා වෙලා ඉන්නේ :eek::eek::eek:
  7. IsPra

    FRENCH VISA!!!

    කියන්න බෑ සුද්දා boxing ගහන එකෙක්ලු. organs ටික විකුනලා මුට පුළුන් පුරවලා punching bag එකකට ගනියි.
  8. IsPra

    FRENCH VISA!!!

    එළ :yes: Thanks :yes::yes:
  9. IsPra

    FRENCH VISA!!!

    නෑ පොරට මාස 3කට විතර ගිහින් එන්න. ප්‍රංශ පවුලකට ලංකාවට ආවම මූ ගයිඩ් කරලා. උන් තමයි මූව එහෙ ගෙන්න ගන්න හදන්නේ. ප්‍රංශේ බලලා එන්නලු යන්නේ. :D
  10. IsPra

    FRENCH VISA!!!

    එළ :yes: Thanks :):):)
  11. IsPra

    FRENCH VISA!!!

    මාස තුනකටලු යන්නේ. Visa ගන්න අර embassy site එකේ තියන online application එක fill කරලා දාන්න ඕනේ නේද?
  12. IsPra

    FRENCH VISA!!!

    මම දන්නා guide වැඩකරන කොල්ලොක්ට France යන්න චාන්ස් එකක් හම්බෙලා තියනවා. සුද්දෙක් proof of accommodation letter එකක් එවලා තියනවා. France Visa ගන්න procedure එක දන්න කව්රුහරි කියනවද කොහොමද කරන්න ඕනේ කියලා?
  13. IsPra

    Bill Gates' daughter and Steve Jobs' daughter

    සුදු ගවුම ඇදන් ඉන්න එකී Jennifer Gates, Bill Gatesගේ දුව. අනිත් කෙනා Eve Jobs, Steve Jobsගේ දුව.
  14. IsPra

    Good News from Google

    BUMP
  15. IsPra

    BIT කරන අය එන්න මෙතෙන්ට

    :confused::confused::confused: Exam වලට කලින් active කරයිද දන්නැ. :P
  16. IsPra

    BIT කරන අය එන්න මෙතෙන්ට

    SEM 5, VLE active කරලද? මට තාම log වෙන්න බෑ :oo:
  17. IsPra

    Rameswaram TV Tower

    දකුණේ ළමයි බලන්නෙත් ඉන්දියන් ටෙලි නාට්‍යයනේ. අලුතෙන් කුළුණු ගහන්න ඕනේ නෑ අපේ වැලේ වැල් නැතුව ඉන්න ටෙලිවිෂන් කාරයොන්ට දුන්නොත් උන් ඉන්දියන් නිව්ස් උනත් ටෙලිකාස්ට් කරයි. ඉන්දියාවට SLBC දෙමළ සේවය ඇහෙනවයි කියලා කවුද එකෙක් කිව්වා.
  18. IsPra

    Google’s ‘View Image’ button

    Firefox usersලට මෙතනින් ගන්න. https://github.com/bijij/ViewImage
  19. IsPra

    බඩ අඩු කරගන්න වේගවත් සහ සාර්ථක ක්‍රමයක්..

    යූ ටියුබ් එකේ ඔහොම කෙට්ටුවෙන්න උණුවතුරට මී පැණි දාලා බොන්න කියලා තිබ්බ එකක් බීලා අපේ පැත්තේ ඇන්ටි කෙනෙක් හොස්පිටල් ඇඩ්මිඩ් කරලා තිබ්බා. :confused::confused::confused: ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන්නේ නැතුව ඕවා කරන එක හෙන dangerous.
  20. IsPra

    BIT කරන අය එන්න මෙතෙන්ට

    තාම 3rd year register වෙන්න දාලා නෑනේ. :no::no::no:

    No contents