1. Radical78

    Vacancy - IT Assistant

    මචංලා මගේ යාළුවෙක් වැඩ කරන ඔෆිස් එකක මේ වේකන්සිය තියෙනවලු, ඔෆිස් එක තියෙන්නේ බියගම වෙලඳ කලාපේ, කොරියන් පැක්ටරි එකක්, IT Knowledge, Windows & Software Installation, Trouble Shooting, Genaral IT Knowledge තමයි ඕන කිව්වේ.. අවශ්‍ය training දෙනවා කිව්වා.. සුදුසුකම් තියෙන කැමති කෙනෙක් ඉන්නව නම්...
  2. Radical78

    Team Viewer වලට නියම විකල්පය...

    Team Viewer වලට නියම විකල්පය... ඔයාලා ගොඩදෙනෙක් ජීවිතේට එක පාරක් හරි Team Viewer පාවිච්චි කරල ඇති.. ඒ කාට හරි උදව්වක් කරන්න හරි, කාගෙන් හරි උදව්වක් ලබා ගන්න හරි, IT Field එකේ ඉන්න අයටනම් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන දෙයක්, විශේෂයෙන් පෞද්ගලිකව මට නම් මේක ගොඩක් ප්‍රයෝජනවත් උනා මගේ රැකියාව...
  3. Radical78

    ඕන දෙයක් PDF කරගන්න මරු භාණ්ඩේ....

    ඕන දෙයක් PDF කරගන්න මරු භාණ්ඩේ.... PDF කියන්නේ අපි බහුලවම භාවිතා කරන File වර්ගයක්.. අපිට පරිඝණකයේ වැඩ කරද්දි ඕනම වෙන දෙයක් තමයි යම්කිසි File එකක් PDF කරගන්න එක, එහෙම කරන ක්‍රම ගොඩක් තියෙනවා, Online කරගන්නත් පුළුවන්, ඒත් මම කියන්නේ මම අවුරුදු ගානක් තිස්සේ පාවිච්චි කරන ලේසිම ක්‍රමයක් ගැන...
  4. Radical78

    මෙන්න මිනිස්සු..

    මෙන්න මිනිස්සු.. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගිය දිනක හිතවත් වෛද්‍යවරියක් දුරකතන ඇමතුමක් දී තිබේ. ඇය එම ඇමතුම ගෙන ඇත්තේ නව පදවිය වෙනුවෙන් සුභ පැතීමටය. ජනාධිපතිවරයා සමග කෙටි වේලාවක් කතා කළ වෛද්‍යවරිය ජනාධිපතිවරයාගේ බිරිඳට කතා කිරීමට තමන් කැමැත්තෙන් සිටින බවත් ඇයට දුරකථනය ලබාදෙන ලෙසත්...
  5. Radical78

    Facebook unfriend

    Facebook එකේ unfriend කරපු අයව හොයාගන්නේ කොහොමද? කලින් මම කරා.. දැන් මතක නැහැ.. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..
  6. Radical78

    නිමල් සිරිපාලගේ හීනය හැබෑවන ලකුණු!

    නිමල් සිරිපාලගේ හීනය හැබෑවන ලකුණු! හිටපු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා රාජපක්ෂ රෙජීමයෙන් ඉවත් වී පොදු අපේක්ෂකයා වීමට සාකච්ඡා ආරම්භ කලේ මීට වසර එක හමාරකට පමන ඉහත දීය. නමුත් ඔහුට වඩා ජනප්‍රිය දූෂනයෙන් තොර අමාත්‍යවරයෙකු වූ වත්මන් ජනාධිපතිවරයා පොදු අපේක්ෂක ධූරය සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා...
  7. Radical78

    ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක&a

    ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක&a ශ්‍රී ලංකාවේ 6 වන විධායක ජනාධිපතිවරයා ලෙස ජනතා ඡන්දයෙන් තේරී පත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණකාරී වැඩපිලිවෙලක් ශ්‍රී ලංකා යුධ හමුදාව තුල ක්‍රියාත්මක වන බව මේජර් ජෙනරාල්වරයෙකු වගකීමෙන් යුතුව සඳහන් කර සිටී. මෙම පුද්ගලයා මෙම ඝාතන...
  8. Radical78

    සෝලංගාආරච්චිගේ කථාව - අනිවා බලන්න

    සෝලංගාආරච්චිගේ කථාව - අනිවා බලන්න "ඊයෙ දවසෙම ඩිෆෙන්ඩර් රථවල මම දන්නෙ නෑ කව්ද කියල ඇත්ත එස් ටී එෆ් එකද බොරු එස් ටී එෆ් එක ද දන්නේ නෑ වටේම මුළු ගම පුරාම හෙන හයියෙන් ගිහිල්ල හැම හන්දියකම නවත්ත නවත්ත සභාපතියගෙ ගේ කෝකද, සෝලංගයගෙ ගේ කෝකද කියල හැම හන්දියකම අහ අහ ගමේ ලොකු භීෂණයක් ඇති කරල තියෙනව."...
  9. Radical78

    රාජපක්ෂගේ සහ මෛත්‍රීගේ වෙනස - Must Watch

    රාජපක්ෂගේ සහ මෛත්‍රීගේ වෙනස - Must Watch මම මේ වීඩියෝ එක කලින් දැකලා තිබ්බේ නැහැ.. අද තමයි දැක්කේ.. මමත් අද වෙනකම්ම හිතාගෙන හිටියේ මෛත්‍රීගේ පුතා වැරදි කියලා.. මොකද රටේ මාධ්‍ය එහෙම රූපයක් තමයි මැව්වේ.. ඒකෙන් තව ගොඩක් දේවල් ඔප්පු වෙනවා.. තාත්තා කෙනෙකුට තමන්ගේ දරුවෝ තරම් දෙයක් නැහැ, එහෙම වෙලත්...
  10. Radical78

    හැම කණුවකම කටවුට් ගහන්නේ මෙහෙමයි.........

    හැම කණුවකම කටවුට් ගහන්නේ මෙහෙමයි.........
  11. Radical78

    මෛත්‍රීටත් හංසයා

    මෛත්‍රීටත් හංසයා විපක්ෂයයේ පොදු අපෙක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරිම මිට මද වේලාවකට පෙර රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී දී සිදු කෙරුනා. ඔහු නව ප්‍රජාත්‍රවන්තවාදි පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් විමට නියමිතයි. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාටද මැතිවරණයට ඉදිරිපත් වීමට...
  12. Radical78

    Avast 10.0.2206 Key තියෙනවද?

    Avast 10.0.2206 එකට key කවුරු හරි ගාව තියෙනවද? කලින් වර්ශන් එකට සපෝට් කරපු කී මේ කට වැඩ කරන්නේ නැහැ.. කවුරුහරි ගාව තියෙනම් දාන්න.. ස්තුතියි!
  13. Radical78

    sa-finale-victor-ratnayake

    http://apihoru.blogspot.com/2012/10/sa-finale-victor-ratnayake-dvdrip-x264.html මචං මේ සයිට් එක වහලද කොහෙද? කාගෙ ගාව හරි මේක තියෙනවද?
  14. Radical78

    ලංකාවේ සිංදු ගැන පට්ට කතාවක්

    ලංකාවේ සිංදු ගැන පට්ට කතාවක් ලංකාවේ සංගීතය ගැන කියන පට්ටම වීඩියෝ එකක් මේක.. ඇත්තටම මම දන්නේ නැහැ මේ කවුද කියලා.. මොනවා උනත් කියන්නේ පට්ට ඇත්ත.. දැන් කාලේ අපි සිංදු කියලා අහන්නේ මොනවද.. ඇත්තටම කාලේ වැරැද්දද? මිනිස්සුන්ගේ වැරැද්දද? අනිවා බලන්න... 9E8viEn5e8E
  15. Radical78

    නිල් චිත්‍රපට ගැන ඔබ නොදත් කරුණු 10ක්

    නිල් චිත්‍රපට ගැන ඔබ නොදත් කරුණු 10ක් 1. නිල් චිත්‍රපට වල රංගනයෙන් දායක වන 95% කාන්තාවන් එයට සහභාගී වන්නේ අකමැත්තෙනි. 2.එමෙන්ම එහි රංගනයෙන් දායක වන පිරිමි නළුවාට වඩා දස ගුණයක් වැඩියෙන් කාන්තාවට ගෙවීම් කරනු ලැබේ. වඩා අඩු මුදලකින් චිත්‍රපටය නිපදවිය යුතු හෙයින් දවසේ පැය 18 ක කාලයක් පුරා රූගත...
  16. Radical78

    තත්පර 12න් මුහුදු පතුලේ සැඟවුණු නිවස

    තත්පර 12න් මුහුදු පතුලේ සැඟවුණු නිවස g2naF-WcEyo
  17. Radical78

    Bill Format Editable - බිල් ෆෝමැට් එකක්

    Bill Format Editable - බිල් ෆෝමැට් එකක් කවුරුහරි ගාව තියෙනවනම් මට දෙනවද බිල් එකක ෆෝමැට් එකක්... මට මගේ විස්තර දාලා එඩිට් කරගන්න ඕන... මම ගූගල් කරලා බැලුවා.. හරියන එකක් සෙට් උනේ නැහැ.. A4 භාගයක් හරි කාලක් හරි කමක් නැහැ.. ගොඩක් ලොකු වෙන්න ඕන නැහැ..
  18. Radical78

    රියැලිටි ශෝ වල ගුටි කෙලි

    රියැලිටි ශෝ වල ගුටි කෙලි q6I3h9MDDcU GEvnnBQWLSc I026C8mcGrY lTf1LxsVIAg W_Kd_FlIwlU
  19. Radical78

    තිසර පෙරේරා ලංකාව දාලා යයිද?

    තිසර පෙරේරා ලංකාව දාලා යයිද? තිසර පෙරේරා මේ වන විට ටෙස්ට් තරඟ 06 කට ක්‍රීඩාකර ලකුණු 203 ක් රැස්කර කඩුළු 11 ක් දවාගැනීමට සමත්ව තිබෙනවා. එක්දින තරඟ 76 කදී ඔහු ලකුණු 784 ක් ලබාගෙන ඇති අතර කඩුළු 94 ක් බිඳ දමා තිබෙනවා. පන්දුවාර 20 යි 20 කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයකු ලෙස කටයුතු කළ ඔහු තරග 38 කදී...
  20. Radical78

    Windows 8.1 ඇක්ටිව් කරන්න පුළුවන් එකක්...

    Windows 8.1 ඇක්ටිව් කරන්න පුළුවන් එකක්... මට වින්ඩෝස් 8.1 ඇක්ටිව් කරන්න පුළුවන් එකක් දෙන්නකෝ බාගන්න... ටොරන්ට් උනත් කමක් නැහැ.. බොහොම ස්තුතියි...

    No contents