ජින්ජර්ට නොමිනේෂන්
මරාකරණය වූ ශ්රීලනිපයේ නව පංච මහා බලවේගය වන හොරු, මැරයන්, ස්ත්රී දූෂකයන් සහ කුඩු රජවරු අතරට අඩුවක්ව පැවැති ගණිකාවන් පළාත් සභා අපේක්ෂිකාවන් ලෙස එක් කර ගැනීමේ මරාපෘතියට විරුද්ධ වූ ශ්රීලනිප පාක්ෂිකයකයින්ට මැදමූලන මරා පස්ස හරවා තිබේ.
අනෙකුත් කලා බට්ටියන්ට අපේක්ෂක ධූර...