කොලෙස්ටරෝල් පාලනය
අළුත් අවුරුද්දට තෙල් කෑම කාලා කාලා දැන් කොලෙස්ටරෝල් වැඩි වෙයි කියලා බය ද?
මෙන්න එහෙන්
කොලෙස්ටරෝල්යනු කුමක්ද?
කොලෙස්ටරෝල් කියන්නේ මේද වර්ගයක්.අප ගන්නා ආහාර වින් හැරුණු විට අප ශරීරය විසින්ද කොලෙස්ටරෝල් නිපදවනවා.අප ආහාරයට ගන්නා කිරි,කිරි නිෂ්පාදන,සත්ව ආහාර,කුකුල් මස් හා අනෙකුත්...