මචං මම ඉන්නේ කෝට්ටේ මට පොකුනකට දාන්න හොද මාළු ටිකක් ඔනේ ලොකු එවුන් නෙමෙයෙි අගල් 4 ,5 වගේ කාෆ් මොලී ගුරාමි වගේ උන් ජෝඩු 30ක් විතර ඔනේ අඩුවට ගන්න ලග පාත තැනක් කියන්න පුළුවන්ද මේ පැත්තේ ඇක්වේරියම් වල පට්ට ගනන් අගල් 3 කාෆ් ජෝඩ්ව 250ක් විතර වෙනවා මම බැළුවේ මාළු අභිජනනය කරවන තැනක් සෙට් උනොත් අඩුවට...