මචංලා මෙච්චර කාලයක් අනිත් අයගේ ප්රස්නවලට උපදෙස් දිපු මට දැන් ප්රශ්ණයක් ඇවිත් මේක ජීවිතයේ ටර්නින් පොයින්ට් එකක් හැමෝගෙම මේ මම පොපොසල් එකක් බලන්න ගෙදරකට ගියපු පලවෙනි වතාව මීට කලින් පොපොසල් 20කට වඩා කතා කරලා බැලුවත් අම්මාගේ කේන්දර ෆිල්ටරයෙනුයි ජොබ් එකක් නොකරන කෙල්ලෙක්ම හොයන ෆිල්ටරයෙනුයි පෙරිලා...