මේ දවස්වල රස්නේ නේ ඒසී එකක් විනාඩි 2න් හදමු&#3

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela

    අඩු ගානේ උස්සද්දී ගත්ත තැනවත් දාන්න පුරුදුවෙයන්.
    උබ අමාරුවෙන් කරපු එකක් වෙන එකෙක් ඉස්සුවම තියෙන වේදනාව දැනෙනවනේ. :lol:
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113

    අඩු ගානේ උස්සද්දී ගත්ත තැනවත් දාන්න පුරුදුවෙයන්.
    උබ අමාරුවෙන් කරපු එකක් වෙන එකෙක් ඉස්සුවම තියෙන වේදනාව දැනෙනවනේ. :lol:

    :shocked::shocked:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    දාපු කෙනාගේම හොදට කිව්වේ මචන්.ඔහොම කරලා නම් Youtube එකෙන් හම්බකරන්න වෙන්නේ නෑ . අනික channel එකේ නමෙත් sri lanka කියල තියෙන නිසා රටටත් චාටර්. :sorry:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    අඩු ගානේ උස්සද්දී ගත්ත තැනවත් දාන්න පුරුදුවෙයන්.
    උබ අමාරුවෙන් කරපු එකක් වෙන එකෙක් ඉස්සුවම තියෙන වේදනාව දැනෙනවනේ. :lol:

    reported
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    දාපු කෙනාගේම හොදට කිව්වේ මචන්.ඔහොම කරලා නම් Youtube එකෙන් හම්බකරන්න වෙන්නේ නෑ . අනික channel එකේ නමෙත් sri lanka කියල තියෙන නිසා රටටත් චාටර්. :sorry:

    :yes::yes: අනිවා. රිපෝට් කරලා කෙලෝලා දාන්නෝන ඔහොම එවුන්ට.