1. Radical78

    WhatsApp Hack පරිස්සමෙන් ළමායි..

    මේ මගේ ලඟම නෑදෑ වෙන අයියා කෙනෙක්ගේ ෆෝන් එකකින් මට ඊයෙ රෑ 8.17ට ආපු වට්සැප් මැසේජ් එකක්.. මම පෞද්ගලිකව දන්නවා එයා මැසේජ් කරන විදිය.. ඒ නිසා මම එවෙලෙම එයාට කෝල් කරා.. ඒ වෙද්දි එයා දන්නේ නැහැ වට්සැප් හැක් කියලා.. මේකෙන් පස්සේ මම මැසේජ් කරා එකවුන්ට් ඩීටේල්ස් ගන්න, ඒත් රිප්ලයි කරේ නැහැ, දැන් පොලීසියේ...
  2. Radical78

    Narcos Season 1 Download Help

    Narcos Season 1 ඩවුන්ලෝඩ් කරගන්න ඩිරෙක්ට් ලින්ක් එකක් තියෙන කෙනෙක් ඉන්නව නම් සප් එකක් දෙන්න..
  3. Radical78

    බිස්නස් ඇග්‍රිමන්ට් සාම්පල් එකක්

    මගේ යාලුවෙක් ක්ලෝතින් ෆීල්ඩ් එකේ බිස්නස් එකක් කරනවා, එයාට ඇවිල්ලා තියෙනවා ක්ලයන්ට් ඕඩර් එකක් ඒකට ක්ලයන්ට් ට ඕනලු ඇග්‍රිමන්ට් එකක් ගහන්න, ඒක හදාගෙන එන්න කියලා ක්ලයන්ට් කියලා, උඹලා ගාව තියෙනවා නම් මට සාම්පල් ඇග්‍රිමන්ට් එකක් දෙන්න පුළුවන්ද සෙලර් සහ බයර් අතර බේසික් කන්ඩිෂන්ස් ටිකක් දාන්න ඕන, මම...
  4. Radical78

    ලංකා ඉදිරි දේශපාලනේ කොහොම ගේමක් ගහයිද?

    අවුරුදු ගාණකට පස්සේ දේශපාලනේට අදාල පෝස්ට් එකක් දාන්න යන්නේ.. දේශපාලනේ පට්ට විදියට එපා වෙලා හිටියේ.. ඒත් පොඩි දේවල් ටිකක් කියන්න ලියනන් හිතුවා.. අපි දන්න විදියට සහ ව්‍යවස්ථාවට අනුව 2024 ඒ කියන්නේ මේ අවුරුද්දේ ජනාධිපතිවරනයක් තියෙනවා, රනිල් කියන විදියට ජනාධිපති සහ මහ මැතිවරණ දෙකම තියෙනවා, එහෙම...
  5. Radical78

    Zoom උදව්වක්

    මචං මම මෙච්චර කාලෙකට සූම් මීටින් ගොඩකට පාටිසිපේට් කරලා තිබ්බට හොස්ට් කරලා නැහැ, දැන් අපේ ක්ලබ් එකක එක්ස්කෝ කමිටි එකේ සූම් මීටින් එකක් මට හොස්ට් කරන්න වෙලා.. මම ඉන්විටේෂන් ලින්ක් එක හදාගත්තා.. මේකෙ 20ක් ඉන්නවා.. මට තියෙන ප්‍රශ්නෙ විනාඩි 40යි ෆ්රී දෙන්නේ කියලා තියෙනවා.. ඒක එහෙමද? ඊට පස්සේ අපිට තව...
  6. Radical78

    Ginger Grammar උදව්

    Ginger Grammar එක ෆ්රී යූස් කරන්න විදියක් තියෙනවද ගයිස්? ග්‍රැමර්ලි තියෙනවා.. ඒත් ජින්ජර් තමයි සෙට් වෙන්නේ.. ඒක යූසර් ෆ්රෙන්ඩ්ලි.. වෙන හොද එකක් තියෙනම් රෙකමන්ඩ් කරන්න ප්ලීස්
  7. Radical78

    පොඩි සිස්ටම් එකක් ඕන එක්සෙල් වෙනුවට

    අපේ පොඩි සමිතියක් තියෙනවා, ඒකෙ 100 කට ආසන්න සාමාජික පිරිසක් ඉන්නේ, ඒකෙන් මාසිකව මුදලක් එකතු කරනවා. දැනට ඔය සාමාජික මුදල් ලැබුනම ඒවා එක්සෙල් ශීට් එකක තමයි අප්ඩේට් කරන්නේ.. මට මේකට පොඩි සිස්ටම් එකක් නැද්ද සාමාජිකයගේ නම හෝ උගේ ගෙදර නොම්මරේ ගැහුවම විස්තර එන? එක්සෙල් ශීට් එකේ තියෙන්නේ උගේ නම, ෆෝන්...
  8. Radical78

    සිකියුරිටි ගාඩ් පැට්‍රෝල් මොනිටර් කරන්න ඩිවයිස් එකක් - හෙල්ප්

    මචං මේකයි වෙන්න ඕන.. අපේ මදර් ඉන් ලෝ ඉන්නේ ලේන් 8ක් තියෙන ලොට් 350 කට වඩා තියෙන හවුසින් ස්කීම් එකක.. හැබැයි ගේටඩ් කමියුනිටි එකක් නෙමෙයි.. ඕපන්.. හොරුන්ගේ කේස් නිසා දැන් ටික දවසක ඉදලා රෑට සිකියුරිටි දෙන්නෙක් දාලා බයිසිකල් වලින් හැම පාරකම රෑට පැට්‍රෝල් සර්විස් එකක් යනවා.. ඒක පටන් ගත්තත් හරි කලින්...
  9. Radical78

    දඹදිව යන්න හෙල්ප් එකක්..

    එලකිරි එකේ හෝ සෝෂල් මීඩියා වල නැති කෙනෙක් වෙනුවෙන් පෝස්ට් එක දාන්නේ.. උඹලට පුළුවන් සපෝට් එකක් දීපන්... දඹදිව ආගමික වන්දනා චාරිකා සදහා විශ්වාසවන්ත සහ හොද පහසුකම් ලබාදෙන ආයතන මොනවාද? සියලුම ආගමික ස්ථානය ආවරණය විය යුතුයි. සිල් සමාදන් වීම අවශ්‍යයි. බෝතල් වතුර සහ ශ්‍රීලංකීය ආහර පාන දුම්රිය...
  10. Radical78

    Designated Survivor 2 බාගන්න ලින්ක් එකක් දෙන්න

    Designated Survivor 2 ටීවී සීරීස් එක බාගන්න ලින්ක් එකක් දෙන්න ප්ලීස් ඉන්ග්ලිශ් සබ්ටයිටල් එක්ක ඕන.. හොද සීඩර්ස්ලා ඉන්න ටොරන්ට් එකක් උනත් හොදයි..
  11. Radical78

    සති දෙකෙන් නවසීලන්තෙ වීසා

    New Zealand immigration is giving visas with in 2 weeks for people with experience in insurance Asser ,digger operator, they need people for recovery work after the cyclone in nz https://www.immigration.govt.nz/employ-migrants/hiring-a-migrant/recovery-visa...
  12. Radical78

    OTC ෆේස්බුක් පේජ් එකට මොකද උනේ?

    ෆේස්බුක් එකේ ක්‍රිකට් ට්‍රොල් පේජ් එකක් විදියට පවත්වාගෙන ගියපු OTC පේජ් එකට මොකද් උනේ? ඒකෙ ට්‍රොල් කරපු විදිය ගැන ගොඩක් උන් ට්‍රිගර් උනාට මම නම් කැමතියි උන්ගේ creativity එකට.. වෙස්ටර්න් රටවල් වල ජනාධිපතිලා පවා ඔයිට අන්ත විදියට ට්‍රොල් කරනවා.. හිටපු ක්‍රිකටර් කෙනෙක් කියපු විදියට ක්‍රීඩකයො...
  13. Radical78

    වාහනේ පොතේ ඇබ්සලූට් ඕනර් වෙනස් කරන්න ඕන

    වාහනේ පොත ලීසින් කම්පනි එකෙන් හම්බ උනා ඩිලීෂන් ලෙටර් එකත් එක්ක.. මට ඕන මේකෙ ඇබ්සලූට් ඕනර් ලීසි‍ කම්පනි එක අයින් කරලා මගේ නම දාගන්න ඊට අමතරව මගේ එඩ්‍රස් එක මගේ අයිඩින්ටි කාඩ් එකේ තියෙන පර්මනන්ට් එඩ්‍රස් එකට වෙන්ස් කරගන්නත් ඕන.. මේකෙ ප්‍රොසෙස් එක මොකද්ද? කොහෙන්ද කරගන්න වෙන්නේ? නාරාහේන්පිට ආර් එම්...
  14. Radical78

    Facebook Group Post Decline

    මචං මම මොඩරේටර් ඉන්න ගෲප් එකක් තියෙනවා, මේ ලඟදි තමයි මගේ යාලුවෙක් මාව මොඩ් කරේ ඌට තනියම කරගන්න අමාරු නිසා.. ඒ ගෲප් එකේ තියෙනවා පරණ පෝස්ට් 40000 ක් විතර 2020 ඉදලා අපෲ කරපු නැති ඒවා.. ඒ නෝටෆිකේෂන් හැමවෙලේම පෙන්නනවා, ඒවා සිලෙක්ට් ඕල් කරලා ඩිලීට් කරන්නත් බැහැ.. එහෙම කරන්නත් ස්ක්‍රොල් කරලා පෝස්ට්...
  15. Radical78

    දැන් අහන්න තියෙන දේවල්.. ගෑණු තමයි ගෑණු..

    මට කවදාවත් ගෑනු කියන අය ගැන ලොකු විශ්වාසයක් ගෞරවයක් තිබ්බ කෙනෙක් නෙමෙයි.. ඒත් මට විශේෂ ඇරියස් එකක් තිබ්බෙත් නැහැ.. මමත් බැදලා ලමයි එක්ක පවුලක් ගත කරන කෙනෙක්.. ඒත් සමාජෙ දකින අහන සහ මගේ ලග අයගේ අත්දැකීම් එක්ක ගෑනු ගැන හොද ආකල්පයක් තියෙනවා කියලා කියන්න බැහැ.. අද අපේ නැන්දා කෝල් කරලා කියපු විස්තරේ...
  16. Radical78

    ෆික්ස් ඩිපොසිට්

    මේ දවස් වල වැඩිම පොලියක් ලැබෙන ෆික්ස් ඩිපොසිට් එක මොකද්ද? ලංකා බැංකුව / මහජන බැංකුව / ජාතික ඉතිරිකිරීමේ බැංකුව / සම්පත් බැංකුව / කොමර්ෂල් බැංකුව / හැටන් නැෂනල් බැංකුව වගේ ඒවා තමයි බැලුවේ.. මූල්‍ය ආයතන එපා.. බැංකු විතරයි හොයන්නේ.. මාසිකව පොලිය වෙන එකවුන්ට් එකකට ගන්න පුළුවන් විදියට ටිකක් කඩලා...
  17. Radical78

    සිපෙට්කෝ පෞද්ගලික අංශයට දීම

    ඊයේ කංචන ඇමති කියපු දේ පිළිබදව ඇත්තම කාරණා සහ මගේ මත කියන්න මේක අවස්ථාවක් කරගන්නවා.. පළවෙනි දේ තමයි මේ කංචන කිව්වේ සිපෙට්කෝ එක පිටරටට විකුණනවා කියලා නෙමෙයි.. අයිඕසී එක වගේම තවත් තරඟකාරී විදේශීය ආයතන වලට ලංකාවේ ඉන්ධන බෙදාහරින්න අවස්ථාව දෙනවා කියලා.. ඇත්තටම ඒකෙන් තෙල් ප්‍රශ්නය විසදෙයිද? උත්තරය...
  18. Radical78

    සුපිරි වෙලදසැල් ජාලයක් කරන්ට් නැති නිසා වහලා

    මගේ මල්ලි කෙනෙක් වැඩ කරනවා ලංකාවෙ ජනප්‍රිය සුපිරි වෙලද සැලක.. ඊයෙ සහ අද කරන්ට් එක නැති නිසා දවසට පැය 3-4 ක් අවුට්ලට් එක වහලා.. මිනිස්සු ඇවිල්ලා ෆෝන් එකේ ටෝච් ගහලා තමයි බඩු තෝරගෙන ගිහිල්ල තියෙන්නේ.. පොස් සිස්ටම් එක බැකප් එකෙන් පැය දෙකක් දුවලා.. ඊටපස්සෙ කෙලවෙලා.. අයිස්ක්‍රීම් ෆ්රෝසන් ෆුල් වලට...
  19. Radical78

    විදුලි බිල වැඩියි.. උදව්..

    මචං අපේ අලුත් ගෙදර පදිංචි උනේ 2020 මුල, ඒ දවස් වල මුල කාලෙ කරන්ට් බිල ආවෙ 3000-4000 ක් වගේ.. ඊට පස්සෙ කොරෝනා ඇවිල්ලා මාස දෙකක් විතර එස්ටිමේටඩ් බිල් ආවෙ,ඊ ලගට මීටර් රීඩර් ආවම අර මාස දෙකටත් එක්ක බිල ආවා 13000ක්.. ඊට පස්සේ ආපහු නෝමල් උනා, 2020 ඔක්තෝබර් වල ඉදලා හැම මාසෙම 10000+ එනවා, අපි කිසිම අලුත්...
  20. Radical78

    Web Based System එකක් ගැන උදව්වක්

    මම මගේ බිස්නස් එකට වෙබ් බේස්ඩ් සිස්ටම් එකක් ගන්න ඉන්නේ, ඩිමෝ දෙක තුනක් බලලා කොටේෂන් එහෙම ගත්තා, මම අයිටී ෆීල් එකේ හිටියට මගේ ෆීල්ඩ් එක මේ පැත්තට නෙමෙයි, මට දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා, මෙහෙම සිස්ටම් එකක් ගන්න කලින් මොනවද බලන්න ඕන? මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන මොනවා ගැනද? මට ආපු කොටේෂන්...

    No contents