බිස්නස් ඇග්‍රිමන්ට් සාම්පල් එකක්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මගේ යාලුවෙක් ක්ලෝතින් ෆීල්ඩ් එකේ බිස්නස් එකක් කරනවා, එයාට ඇවිල්ලා තියෙනවා ක්ලයන්ට් ඕඩර් එකක්
    ඒකට ක්ලයන්ට් ට ඕනලු ඇග්‍රිමන්ට් එකක් ගහන්න, ඒක හදාගෙන එන්න කියලා ක්ලයන්ට් කියලා,

    උඹලා ගාව තියෙනවා නම් මට සාම්පල් ඇග්‍රිමන්ට් එකක් දෙන්න පුළුවන්ද සෙලර් සහ බයර් අතර
    බේසික් කන්ඩිෂන්ස් ටිකක් දාන්න ඕන, මම චැට්ජීපීටී ට්‍රයි කරා සැටිස් නැහැ
    සිංහල හෝ ඉන්ග්ලිශ්
    තියෙන කෙනෙක් සප් එකක් දෙන්න

    ජයවේවා!
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709

    Huththo legal agreement kiyanne othana wadagathma deyak. Nikan aawata giyata magul gahanna epa. Client umabta ariyoth oya document eka tama ubawa bera ganne. Nodakin hingana wesige puthala. Tikak wiyadam karala danna lawyer kenkta kiyala hadaganin.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    මගේ යාලුවෙක් ක්ලෝතින් ෆීල්ඩ් එකේ බිස්නස් එකක් කරනවා, එයාට ඇවිල්ලා තියෙනවා ක්ලයන්ට් ඕඩර් එකක්
    ඒකට ක්ලයන්ට් ට ඕනලු ඇග්‍රිමන්ට් එකක් ගහන්න, ඒක හදාගෙන එන්න කියලා ක්ලයන්ට් කියලා,

    උඹලා ගාව තියෙනවා නම් මට සාම්පල් ඇග්‍රිමන්ට් එකක් දෙන්න පුළුවන්ද සෙලර් සහ බයර් අතර
    බේසික් කන්ඩිෂන්ස් ටිකක් දාන්න ඕන, මම චැට්ජීපීටී ට්‍රයි කරා සැටිස් නැහැ
    සිංහල හෝ ඉන්ග්ලිශ්
    තියෙන කෙනෙක් සප් එකක් දෙන්න

    ජයවේවා!
    මේවා ලෝයර්ස්ලා ලව්ව කරගන්න ඕනේ වැඩ. මොකද මචං ඕවාගේ පොඩි පොඩි හිඩැස් වලින් එහෙම උඹේ යාලුවටම කෙලවෙන්න පුලුවන්. ක්ලෝතින් ඇග්‍රීමන්ට් කියලා නෑ. ඒවාට අදාල සියලුම දේවල් ලෝයර් කෙනෙක් මාර්ගයෙන් ලිඛිතව හරිගස්සගන්න එක තමයි කරන්න සුදුසුම වැඩේ
     
    • Like
    Reactions: senewimala1988