වාහන ටැක්ස් වැඩි වෙයි ?

itguy

Active member
  • Sep 3, 2009
    736
    40
    28
    වාහන ටැක්ස් වැඩි වෙයි ?

    උබලට හිතෙන්නේ බජට් එකෙන් වාහන ටැක්ස් එක වැඩි වෙයි කියලද ? :rolleyes: :nerd: :oo:
    එහෙම වුනොත් අවුරුද්ද සහ අවුරුදු දෙක අතර වාහන වලට ටැක්ස් කීයක් ගහයි කියලද වාහන වැඩ්ඩෝ හිතන්නෙ ??
    :confused: :confused:
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    මේ ජපානෙන් ගෙන්නන වාහනව් ලට හොදේ ??
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,117
    1
    15,935
    113
    එලකිරි මාධ්‍ය ප්‍රකාශක අරුන47 (aruna47) මෙ පිලිබදව කිසිම ප්‍රකාශයක් නිකුත් කර නොමැත
    ඔහුගෙ වාහන හා ඩෙසපාලනය සම්බන්දව ඇති තීක්සන බුද්ධියෙන් විමසා බලා තව සුලු කාලයකින් අලුත් ත්‍රෙඩ් එකක් දමාවි,
    එතකම් ඉවසා සිටින්න
    :yes::yes::yes::yes::yes::yes::yes: