1. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    නෑ නෑ බං සිද්දිය සිදුවී .................ඇත්තේ මුන් ටික සෙට් වෙලාලු මාලඹේ........ පැත්තේ දත් කිම්බුලයි ඕගනයිස් කර ............ඇත්තේ තේරුන් ගනින් කෝ මේ සිද්දියේ.......තත්තෙ
  2. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    ශ්‍රී අයියත් ගොහිල්ල එක්කල.............. කොල්ලෝ අපි දෙන්නව කට් කරලා පර............... බල්ලෝ පොළොන් රහට රෙඩ් ලේබල් හා.......... දැල්ලෝ මටනං එපා ඕවා තිත්තයි................... මල්ලෝ
  3. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    උදෑසනම මම ඇවිදින් දුන්න.............. ලුකක් කවුරුත් නැහැ මට දැනුනා මාර ...........දුකක් ඉන්දෝ නොඉන්දෝ හිතුනයි දෙකෙන් ... එකක් යන්න ගියා වෙන්න කියල ඕන............ පුකක්‌
  4. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    මෙන්න බලාපන් මේ කිබුලගේ........... ලීලා එලකිරි කොල්ලෝ එක්කල මූ සෙට්...... වීලා ක්ලිනිකට ගෙන්න ගෙන රෙඩ් ලේබල්... දීලා බන කියනව මූ උපාසකය................ වීලා
  5. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    කෝ මේ කවියො උන් ගියෙදෝ මොන.......ලෝකේ නෑ මේ කවියො මට වාවනු බැහැ............ සෝකේ බෑ මේ කවියො උන් ඉන්නේ අද .............කෝකේ ආ මේ කවියො හෙට නැතිවේ මම............මේකේ
  6. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    සිනහා කවටබස් කවියෙන්........ තෙපුලන්න මිතුදම් අලුත් කර නවදම්......... දළුලන්න සුභ ගමනකට මුතු පාවඩ......... එලලන්න තව තව කවියන් මඩුවට ..........ඵලලන්න
  7. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    දෙදහස් දොළහ ලැබුවාවූ නව.............. වසරේ ලක්වැසි දනන් සැම හට කිරි පැණි ...... ඉතිරේ සාමය සතුට ජය සහ මිතුදම්............... පැතිරේ පතමි මෙලෙස අවුරුදු ආසිරි............... මිතුරේ
  8. cha_sl

    Facebook New Year......

    nice machan .. i will be using it tonight thanks
  9. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    සැස්ලිට්ටත් කියන්නෙ උඹේ නෝන්ඩි වැඩ.......... ගැන නේ මේ බව දැන සිටියානම් පලන්නෙ උඹේ ............කන නේ මග හරින්න එපා ගොයියො මේක උඹේ........... තැන නේ බේර ගන්නෙ කොහොමෙයි උඹ හත් පොල ගා....ගෙන නේ
  10. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    පැන්තරයට බනින් එපා උගේ සීය .................මැරිලා සිග්නල් මදි නිසාලු ඌ ඇවිත් ගියේ............... හැරිලා මම ආවේ නැත්තේ මගේ වෙරි තව නෑ........... ඇරිලා මල පැන්නේ මොකද උඹට මොන හාලක්........ ගැරිලා
  11. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    අනේ මචං මලේ උඹේ............ සීයාද හදිස්සියේම ඔහුට කිමෙක් .........වීයාද මැරෙන විටදි ඔහුගෙ වයස....... .කීයාද නිවන් සැප ලැබේවා උඹේ........ සීයාට
  12. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    ඒ කියන්නේ උඹ අද දවසෙත්.......... බීලා මල ගෙදරට ආ උන් හා සෙට් ......... වීලා බෝතලයකට තනියම ගේමක්.......... දීලා අපි තව නෑ බන් උඹ තරමට........... බීලා
  13. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    මේං ඇවිත් අපෙ මුදලාලී............... නරියා ඇවිත් ගිහින් කවි නොදමා දිය .........බරියා උඹලගේ මල ගෙදරට අපිටත් ..........වොරියා වෙන්නට ඉඩ තිව්වේ නැහැ මේ........ගෙරියා
  14. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    දැක්කේ නෑනේ ඉඳල උඹව.............. පෙරේදා ඇයි බන් උඹ අපිටම බර................. බරේ දා බිව්වට අපි මොන වරදක් .................කොරේදා තිස් එක නෙවෙයි යකෝ තාමත් තිස් .....වෙනිදා
  15. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    හැමදාමත් හවස පාටි .................කොල්ලන්ට අපිට වඩා සෙට්වෙයි මේ ..............ගොල්ලන්ට අද යන්නේ පරණ කෑලි ................අල්ලන්ට බැහැ බන් බොන්න ගහන ඒවා........ බල්ලන්ට
  16. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    වැඩක් පාලක කොරගන්නට......... හිටියම බැච් පාටිය සෙට් විය හිටි............ හැටියෙම යන්න ඕනේ බලල ලෝක........... සිතියම ඩේලි බොන එකත් තිත්තයි ..........හිතුවම
  17. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    රැග් කාලේ ඇල්ලුවාට පස්ස....... පැති ගියාදෙ ගියාවේ කියලා හිතං .......ඇති ඊට පස්සේ එන එකාට වදේ .......දෙති ගලේ රීපු පුසා ගෙත් හැටිය .......ගති
  18. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    රැග් කරනා උන්ට ඇදෙන් නෑලු ........ලොටෝ උන්ට යන්න වෙන්නේ රෝද තුනේන්.....ඔටෝ ඩිග්රි අරන් පාරට බැහැපන්කො ........කොටෝ දැක්ක උන්ගෙ අපි පත්තර වලින් .......පොටෝ
  19. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    ඔකුං හැම දාමත් ඔය පච................ හැලුවා කෙල්ලො ටිකක් තල්ලු කරලා උන්...... තැලුවා කැඩුණු කොන්ද ඒකිගේ තව තව......... පෙලුවා මතකය යන්න මත්තෙන් පෙර ඔලු ........පැලුවා
  20. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    මල්ලියෙ උඹට නම් මේ ගැන මතක ........මදී ඉන්පස්සෙයි වලියන්නේ නැතුව .............හොදී අලයෝ ජෙප්පයෝ කියලා දෙකට.......... බෙදී ජෙප්පොන්ගෙන් බේරෙන්නට සටන් .........වදී

    No contents